මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ල0කාව ආසියාවෙ අශ්චර්ය වන්නට

මේක මම දවසක් රාජකාරි කටයුතු නිමා වෙලා ගෙදර
එන අතරේ මම දෑක්කේ මම දෙමටගොඩින් නෑග්ගා දුම් රියට ටික වෙලවකින් මට අහුනා පොඩි බබෙක් අඩනවා අනේ.........
කියන්න මොකද??
මේ පොඩි 1ගේ කකුල පෑගිලා.
මම බෑලුවා කොහොමද මේක උනෙ කියලා
සරමක් ඈද ගත්ත සාමාන්්‍යය මිනිහෙක් පොඩි එව්න් 3 විතර දොර ලග තියාගෙන ඉන්නවා.
මම අහුවා ඔයා ආසනයක් මෙයාලගෙන් ඉල්ලගත්තෙ නෑද්ද කියලා???
"මම ඉල්ලුව මහත්තයා එත් මෙයලා මට අසුනක් දුන්නෙ නෑ"
මම ලන්කාවෙ දෑනට බාවිතා වන ශිශ්ට වචන වලින් අසන වල ඉදගෙන තමන් ගෑන විතරක් හිතන උදාර මිනිසුන්ට දුන්නා හොද වචන සන්ග්‍රහයක්
මගෙන් අහනවා එයලා
"තමුසේ කව්ද අපට එහෙම කතා කරන්ඩ?"
මම ලන්කවෙ සාමාන්ය මිනිහෙක් නමුත් තවත් මිනිහෙක් ගන ඔයිට වඩා ටිකක් හිතන්ඩ කීවම........
අනෙ අපේ අනිත් අයටත් තද වෙල තමන්ගෙ හෑකියාවන් පෙන්වන්ඩ දන්
 එනවා ඉස්සරහට??
පස්සේ කොහොමහරි මම එයලාට ආසනයක් අරගෙන දුන්නා.
ලන්කාව කොහොමද මෙහෙම දියුනු වෙන්නේ???
 දුම් රියේ අසනයන් ලෑබෙන්නෙ සිමිත පිරිසකට විතරද???
අනිත් අය කවුරුත් තාත්තලා වෙන්නෙ නෑද්ද??
මම කියන්නෙ එහෙම තමන් ගෑන විතරක් හිතන අය තාත්තෙක් නොවෙන තරමටම හොදයි.
ඔයලා මොකද හිතන්නෙ මේක ගෑන????
ඔයලාගෙ අදහස් මට ගොඩක් වටිනවා මගේ ඊලග පොස්ට් 1