මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරය

නුබ කත නොකරන දවසක
දෑනෙන පාලුව
නුබව දකින්න ආසාවෙන්
පසුතෑවෙන සිත
කියයි මට ආදරය....


ලෑබුනු කුලුදුල් ආදරය
පරිස්සමට ලග තබාගෙන
හෑමදාම සෑතපෙමි මම
නුබව සිහිකරමින්....


නුබගේ වචනවලින් ලෑබෙන
ආදරයේ අරුත
ජීවත් කරවමි මාව
හෑම දිනකම

හිතේ සතුට තියෙන්නේ හිතෙ විතරමයි.

අපි හෑමොම ජිවත් වෙන්නෙ එකම පරමාර්තයක් සපුරාගන්න.
ඒ තමා ජිවිතයක සතුට.එක එක්කෙනා ජිවිතයෙන් සතුටු වෙන විදිහ වෙනස්.
කොයි සත්වයෙකුට උනත් සන්තොසෙන් ජිවත් වෙන්න ඔහුගේ අවශ්යතාවයන්
සම්පුර්න වෙන්න ඔනේ.මෙ කියන ඈත්ත මිනිස්සු වෙන අපිටත් ලොකයේ අනිත් සතුන්ටත් අදාලයි.දුකින් කනස්සල්ලෙන් ඉන්න මිනිස්සු විතරක් නෙමේ,සතා සිව්පවා පවා දුකින් කාලය ගත කරන වෙලාවල් තියෙනවා.සමහර සතුන්ගෙ ඉරියව්වලින් එවා පෙනෙනවා.සාමාන්යෙන් හිතට එන හෑගිම් මුනෙන් හන්ගන්න මිනිස්සු දක්ශයි කියලා බොහො දෙනා විශ්වාස කලාට ඈත්ත කතාව එක නෙමේයි.
හෑම මිනිසෙකුගෙම හිතේ තියෙන දුක,සතුට ඔහුගෙ කායික වෙනස්විම් සමග බෑදිලා
තියෙනව.මිනිහෙක් හෑසිරෙන දිහාව බලලා අපට කියන්න පුලුවන් ඔහු ඉන්නේ
සතුටෙන්ද,දුකෙන්ද කියලා.


නිකමට හිතලා බලන්න හෙට ලොකය විනාස උන කියලා මේ සියල්ල නෑතිඋනා කියලා.අන්තිම පන යන මොහොතේ ඔබ ලග ඉතිරි වෙලා තීයෙන එකම වස්තුව ඔබ සන්තොසයෙන් පරිස්සම් කරගත්තු හිත විතරමයි.
අන්න ඒ හිත හෑමදාම සතුටින් තියාගන්න.මොකද හිතේ සතුට තියෙන්නෙ හිතේ
විතරමයි.