tag:blogger.com,1999:blog-9116626843366502733.post571414489679036048..comments2023-06-14T16:10:02.599+05:30Comments on ගිමන්හල: සිරිපාදයට අවාරයේ ගිය ගමනක් ( අවසානය )ගිමන්හලhttp://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-9116626843366502733.post-58053070955096205712013-01-19T20:33:40.724+05:302013-01-19T20:33:40.724+05:30බොහොම අපුරු ලිපියක්.... සිරිපා අඩවියේ හාස්කම් තියෙ...බොහොම අපුරු ලිපියක්.... සිරිපා අඩවියේ හාස්කම් තියෙනවා කියල මාත් අහල තියෙනවා. ඒ ගැන විශ්වසෙකුත් තියෙනවා. මං නම් තාම ගිහින් නෑ. ඉක්මනින්ම යන්න ඕනි....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-34120714646562578682013-01-15T22:01:01.968+05:302013-01-15T22:01:01.968+05:30ගිමන් නිවන්නා බොහොම තුති ගිමන්හලට ගොඩ වෑදුනාට.......ගිමන් නිවන්නා බොහොම තුති ගිමන්හලට ගොඩ වෑදුනාට......වර්නනාවට ස්තූතියගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-36608709528768262932013-01-15T19:19:01.249+05:302013-01-15T19:19:01.249+05:30ශ්රීපාද වන්දනා කාලය පටන් ගත්ත අලුතම මේ ලිපිය ලියප...ශ්රීපාද වන්දනා කාලය පටන් ගත්ත අලුතම මේ ලිපිය ලියපු එක ගොඩක් වටිනවා. මේ විස්තර කියවන හැමෝමගෙම හිතේ අනිවාර්යයෙන් ඔබේ අදහස් රැඳේවි. අපූරුවට ලියල තියන විස්තර කියවද්දි
ආයෙත් සිරීපාදෙ වන්දනා කරන්න ආසාවක් ඇතිවුනා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-5489477582503478382013-01-15T09:29:11.416+05:302013-01-15T09:29:11.416+05:30අනිවාර්යෙන්ම රෙහානි,ඔයා හරි මගේ යාලුවෙක් එක පාරක් ...අනිවාර්යෙන්ම රෙහානි,ඔයා හරි මගේ යාලුවෙක් එක පාරක් නල්ලතන්නියේදී කීවා

"සමන් කියන පොර දෙවියක් උනාද බන්,අපේ පොල් කඩන සමනා රෙද්දේ දෙවියො"

මොකද උනේ පුලුවන්නම් විශ්වාශ කරන අය විශ්වාශ කරන්න අපි ඒකාව පහල තියලා ගියේ කකුල් දෙකේම මස් පෙරලුනා.....හෑබෑයි එදා ඉදන් මිනිහානම් දේව භක්තිකයා.බොහොම තුති ගිමන්හල පෑත්තේ කරක් ගහනවාට......හික්ස්ගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-23820414479014115972013-01-14T22:56:10.450+05:302013-01-14T22:56:10.450+05:30රත්නපුරේ කෙනෙක් විදිහට මම මේ කතාව ඉහ මුදුනින් පිළ...රත්නපුරේ කෙනෙක් විදිහට මම මේ කතාව ඉහ මුදුනින් පිළිගන්නවා !මොකද මම පුද්ගලිකව සමන් දෙවියන් ගැන ලොකු විස්වාසයක් තියන කෙනෙක් ! ශ්රී පාදස්ථානයේ හාස්කම් නැහැ කියල කාටවත්ම කියන්න බැහැ .එහෙම හිතන කෙනෙකුට මළුවට යන්න කවදාවත් පුළුවන් වෙන්නෙත් නැහැ !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-19404988167042703672013-01-14T21:03:09.978+05:302013-01-14T21:03:09.978+05:30ඔව් වෙලාවක් තියෙනවානම් යාළුවා ගිහින් එන්න..කොච්චර ...ඔව් වෙලාවක් තියෙනවානම් යාළුවා ගිහින් එන්න..කොච්චර ගියත් එපා වෙන්නේ නෑනේ..භක්තිමත්ව ගියොත් ගෙදරත් එන්න පුලුවන් කරදරයක් නෑතුවම...බොහොම පින් අදහසක් දෑම්මාටගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-70595446926347894502013-01-14T21:01:51.451+05:302013-01-14T21:01:51.451+05:30ඇත්තම කියනවානම් මමත් ඔක ලියනකොට එහෙම උනා ඒක උනේ හෑ...ඇත්තම කියනවානම් මමත් ඔක ලියනකොට එහෙම උනා ඒක උනේ හෑන්දෑවක අදුරත් වටේම,ටිකිරා එහෙම කියනකොට අපිව ගෑහෙනවා....ඒත් පස්සේනම් අපි එහෙම හාමුදුරුවො කෙනෙක් දෑක්කේ නෑ.....බොහොම ස්තූති ගිමන්හලට ආවාට.....ගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-28726787526444892922013-01-14T20:59:37.829+05:302013-01-14T20:59:37.829+05:30සමිත් බොහොම පින් ඔයාගේ අදහසක් දෑම්මාට ඔයා උඩින් දා...සමිත් බොහොම පින් ඔයාගේ අදහසක් දෑම්මාට ඔයා උඩින් දාපු වදන මම දෑම්මේ අපිට වගේම අනිත් අයටත් ඒක බලන්න,රසවිදින්න තියන්න ඔනේ නිසා...ඔව් අපිත් දවසක් කුරුවිට මාර්ගයෙනුත් ගියා කූඩෑල්ලො එහෙමත් අරගෙන ගියා සිරිපාදයට..........හික්ස්...අපිත් නෑවතත් යන්න ආසාවෙන් ඉන්නේ කාලය තමා හරහට් ඉන්නේගිමන්හලhttps://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-66843874272873526732013-01-14T20:26:29.217+05:302013-01-14T20:26:29.217+05:30පොඩිකාලේ ගියාට පස්සේ යන්න බැරිඋනා. මේ ලිපිය දැක්කම...පොඩිකාලේ ගියාට පස්සේ යන්න බැරිඋනා. මේ ලිපිය දැක්කම ආයෙත් යන්න ආස හිතුනාNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-11651727768487751372013-01-14T18:54:56.816+05:302013-01-14T18:54:56.816+05:30මමත් විශ්වාස කරනවා සිරිපාද අඩවියේ හාස්කම් තියනවා ක...මමත් විශ්වාස කරනවා සිරිපාද අඩවියේ හාස්කම් තියනවා කියලා...මොකද අත්දැකීමෙන් මමත් විඳලා තියනවා. කට වරද්දගත්තොත් සමාව ලැබෙන්නේ නෑ කියලා කතාවක් මම අහලා තියනවා... ඇත්තමයි අර හාමුදුරුවෝ ගැන කියවද්දී මගේ ඇඟේ හිරිගඩු පිපුනා..
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-44822072120209790942013-01-14T17:16:32.504+05:302013-01-14T17:16:32.504+05:30"ඔබ නෑවතත් සිරිපාදයට යනවානම් මත්වතුර,පොලිතීන්..."ඔබ නෑවතත් සිරිපාදයට යනවානම් මත්වතුර,පොලිතීන්,නොදිරන කොටස් ගෙන යෑමෙන් වලකින්න එය පරිසරයට හානිදායකයි,අපි අපේ පරිසරය රෑක ගන්න දායක වෙමු."

ගොඩක් වැදගත් දෙයක් කියල තියෙන්නේ. මමත් මේ වෙනකොට කිහිපවතාවක්ම පාරවල් කීපයකින්ම අවාරේ සිරිපා කරුණා කරලා තියනවා. හරියට සේරම ලෑස්ති කරගෙන,හොඳ චේතනාවෙන් ගියොත් යාලුවෝ සෙට් එකකට නියම අත්දැකීමක්.මේ ආටිකල් එක ලියද්දි එකට අදාල ෆොටෝස් සහ විඩියෝස් තිබ්බනම් තවත් රසවත්.samithhttps://www.blogger.com/profile/06966688344877683630noreply@blogger.com