tag:blogger.com,1999:blog-9116626843366502733.post7266311903886240836..comments2023-06-14T16:10:02.599+05:30Comments on ගිමන්හල: ආදරයේ මිහිරියාව {අවසාන දිගහෑරුම}ගිමන්හලhttp://www.blogger.com/profile/04852614670211300563noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-9116626843366502733.post-1633596933139821982012-07-06T08:50:06.695+05:302012-07-06T08:50:06.695+05:30හපොයි දෙයියනේ මේ මොකද වුනේ! :(
ජීවිතේ වෙන්න තියන ස...හපොයි දෙයියනේ මේ මොකද වුනේ! :(
ජීවිතේ වෙන්න තියන සමහර දේවල් වලක්වන්න අමාරුයි.

ඒත් අපි වෙනුවෙන් ජීවත් වුනු ජීවත් වෙන අයගේ බලාපොරොත්තු ආසාවන් ඉශ්ඨ කරන්න අපි ජීවත් වෙන්න ඕනේ නිකම්ම නෙවේ ඒ අය බලාපොරොත්තු සාර්ථකත්වය හොයාගෙන එතකොට ඒ අය කොහේ හිටියත් සතුටු වෙනවා!
ඔයාට වරදින්නෙ නෑ යාලුවා හිතේ ශක්තිය වැඩි කරගෙන ජීවිතේ ඉදිරියටම යන්න! ඔබට ජය!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-31595873996858564202012-06-26T19:39:21.859+05:302012-06-26T19:39:21.859+05:30මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ මල්ලි. ගොඩක්...මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ මල්ලි. ගොඩක් දුකයි. මොනවා කරන්නද නේද? දිගටම ලියපං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9116626843366502733.post-21628682735836446782012-06-26T16:24:44.890+05:302012-06-26T16:24:44.890+05:30ඇත්තටම දුක හිතෙන කතාවක් අයියා.මම මේක ඔයා ලියන්නේ න...ඇත්තටම දුක හිතෙන කතාවක් අයියා.මම මේක ඔයා ලියන්නේ නෑතිවෙයි කියලා හරිම දුකෙන් උන්නේ ඒත් ඔයා මේක ලියවලා මාව ඇඩෙව්වා...ඒක නිසා නොලියාම උන්නානම් කොච්චර හොදයිද කියලා හිතෙනවා.

දිගටම ලියන්න අයියා,මම සුබ පතනවා මගේ හදවතින්මAnonymoushttps://www.blogger.com/profile/00791722507060036216noreply@blogger.com