මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ප්‍රාර්ථනා

වසන්තයට නෑවුම් පෑතුම
ඉඩොරයට වහන් වෙලා
දිය පහරක් නිල් ගගුලක්
සොය ඈදෙමි ආල හිතක් හිරි
වෑටිල පෙම් මල් හිත
රිදෙන නිසා නිල් නෙතු යුග
අලුත් සදක් නිල් තරුවක්
සොය ඈදෙම් සිහින රෑයක්

සිනසුන මුලු ලොකය
බොලද නිසා මගේ හදවත
පහන් ටෑබක් තරු එලියක්
සොයා ඈදෙමි කවි දෑසක්






කාලේකින් ඔන්න මම ආවා.ගොඩක් දවසකින් මෙහෙට පය තබන්න බෑරි උනාට මට සමාව දෙන්න වෙනවා.ඔන්න මම අද මගේ හිතේ ඈදුනු කවියකින්ම මම මගේ වෑඩ පටන් ගන්නවා.බලන්නකොඉ මගේ කවිය හොදද කියලා.හොද උනත් නරක උනත් මට ඔයාලගේ අදහස කියලා යන්න හොදද??