මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජිවිතයේ පලමු හමුවීම{පස්වෑනි අඩහෑරය}



අද හවස් යාමෙත් බොහො ගල්,මුල්,මල් එල්ලවෙන ජිවිතයේ පලමු හමුවීම කියන්න ගිමන්හල සුදානම්,මගේ ජන්ගම දුරකතනයට වෑල නොකෑඩි ප්‍රතිචාර ලබා දුන් කොලඹ විශ්ව  විද්‍යාලයේ සහ  කාර්යාල වල සේවය කරන මගේ හිත මිතුරන්ටත්,කවදාකවත් දෑකලා නෑති ස්යිබර් යහලුවන්ටත්, සෑම දෙනාටමත් මගේ හිස නමා අචාරය පුද කරනවා.

එහෙනම් මෙන්න කතාව.....

අවසන් වුනේ........


"අනුපිය....මම දෑන් නදීට කතා කලා,එය අසනිප වෙලා ඉස්පිරිතලේ නවත්වලා,මම දෑන් ඉන්නේ ඉස්පිරිතාලේ"


අද එතෑන් සිට..........

මම ඉවරයි යන ගතියක් මට දෑනුනා.දෙවියනේ........එයාට මොනවා වෙන්නද? පෙරේදාත් මම එයත් එක්ක කතා කලානේ,හිත හිත ඉන්න වෙලාවක් නෑති නිසා මගේ එකම යාලුවාට කතා කලා

"ලෑටා මට පොඩි කරදරයක්"

"තොට නෙමේ,නදිකාට කියපිය"


"විහිලු කරන්න එපා බන්"

"හරි හරි මම වාහනයකුත් අරගෙන එන ගමන්,තො ලෑහෑස්ති වෙලා ඉදපන්.එයාව ටිකට් කපලා දෑන් ගෙදර අරගෙන යන ගමන්"

"හරි වරෙන්කො"


මම නන්දිකඩාල් කලපුවේ අවසන් සටනට යන්න වගේ රෙඩි උනා.කොහොමහරි විනාඩි පහෙන් ලෑටා තව කොල්ලෙක් එක්ක ආටා{රොද තුනේ දුප්පතාගේ වාහනය }එකක් අරගෙන ආවා.

"කොහෙන්ද මේක හොයාගත්තේ"

"දන්නවානේ ඩයල් එක උබ"කියලා ආටා එක අරගෙන ආපු එකාට කීවා

"ඈනා......නේද උබ"

"කතාව කියන්නම් නෑගපන් උබ ඉක්මනට"ලෑටාගේ බෙරිහන්දිම හින්දාම මම නෑග්ගා.


අපේ ගමන පිටත් උනා.ටික වෙලාවක් යනකන් එකෙක්වත් කතාවක් නෑ.මට පට්ට බයයි.කෙල්ලට හුගක් අමාරුදවත් මම දන්නේත් නෑනේ.ටික වෙලාවකින් ලෑටාම උගේ හෑකර කට පටන් ගත්තා.

"ඈනා,උබ දන්නවාද මේකා ගොට්ටා"

"මොකා"

"ඔව් මල්ලි මම උබ ගෑන දන්නේ උබ නේද ගමේ තරුන සමිතියේ සබාපති"


ඔය කාලේ සමිතියේ ලොක්කා මම,මම තමා හෑමදේටම හොට දාලා බෑනුම් අහන්නයි,ගුටිකන්නයි හිටියේ.මොන මගුලක්ද මන්දා මට මේකව මතකම නෑ.

"ලෑටා මොකාද බන් මේකා"මම හොරෙන් ඈහුවා.

"මල්ලි උබ දවසක් ගමේ පොලියාට බෑන්නා නේද කන් පෑලෙන්න"



අපේ ගමේ පොලි මුදලාලියාට සල්ලිමයි ඔනේ,කොහොමත් පොලියො ඔහොමමනේ,දවසක් දුප්පත් පවුලක් එලියට ඈදලා දාන්න යනකොට මම ඒකත් එක්ක ඈරගත්තා යන්තමට මතකයි.මිනිස්සුන්ගේ හොද වගේම බෑනුම් මම කනේ තියගන්න කෙනෙක් නෙමේ නිසා ලාවට වගේ තමා මතක

"එදා ඈදලා දෑම්ම මගේ පවුල බේරගත්තේ උබ මල්ලි,මම එදා හිටියේ කුලී වෑඩකට කොළඹ ගිහින්,මම අද ආවේ උබ වෙනුවෙන්" 

"එහෙමද.....මොනවා උනත් උබට පින් අයියා"
අපි විනඩි 30 විතර කෙල්ලගේ ගෙවල් ලග,මම ගෙදර ගියේ එදාමයි.ලෑටා කෙලින්ම ගෙදරට ගියා.එතන තිබුනේ පෑල්පත් ගෙයක්.

"මේ කොහෙද උබලා ආවේ"

"නදිකාගේ ගෙදර යකො ඔය තියෙන්නේ"


මට ඒක ශුවර් නෑතිකමට මම කෙලින්ම ගියා අල්ලපු ගෙදරකට මිදුල අතුගගා හිටියා අක්කා කෙනෙක් එයාගෙන් ඈහුවා.

"අක්කේ,නදිකාගේ ගෙදර කොහෙද?"

"අර අටා එකක් ඈවිත් තියෙන්නේ ඒක ගෙදර"

"ගෙදර කවුරුත් නෑ වගේ"


"බලන්න දෑන් තමා ටිකට් කපලා එයාව අරගෙන ආවේ"

"බොහොම ස්තුතියි"

මම කෙලින්ම ලෑටා ලගටම ආවා.

"උබට පිස්සු වගේ නේද ඈනා,උබට කලින් මම මෙයත් එක්කම දවසක් රාත්‍රියේ ලග ගෙදරකට ආවා,ආපු වේලාවක නදිකා ඉන්නවා දෑකලා මම ආවා එයා මට කීවා ඔයාට මුකුත් කියන්න එපා කියලාඑයා වෙනුවෙන් අද වෙනකන් මම රහස රෑක්කා.මම කෑමති නෑ උබව මෙහෙම අමාරුවක දාන්න,එකී උබට ආදරේ ඈති,එත් එකි කොහොමද උබට ලව් කරන්නේ,හිතපන් ඈනා,උබ ඉක්මනට මේකට තීරනයක් ගනින්,උබට කෙල්ලො අකමෑති නෑනේ,අනික කෙල්ලො මේ ලොකේ නෑතුවත් නෙමේ"


මේක කියනකොට ගොට්ටා තෙල් ගහගෙන එන්න හන්දියට ගියා.වෙලාවත් නරකයි වටින් ගොඩින් අදුරත් වෑටීගෙන එන වෙලාව

"ලෑටා මොකද බන් මට මෙහෙම සල්ලි වද දෙන්නේ"

"ඒක උබේ වාසනාවන්තකම"


"රෙද්දේ සල්ලි........එත් ලෑටා මෙයාටත් දියුනු වෙන්නෙ පුලුවන්නේ බන්.අනික මට සල්ලි නෑනේ"

"ඔක අපි තෙරුම් ගත්තට වෙන කවුරුත් තෙරුම් ගන්නේ නෑ බන්, උබ මොකද කියන්නේ"

"මොකටද"



"උබේ තීරනය කියපන්,කෙල්ලව එපානම් අපි දෑන්ම යමු"

"කෙල්ලව ඔනේනම්"

"තොට........පිස්සුද"

"ඔව් මට පිස්සු,උබට මම නිසා ගෑටලුවක් නම් පලයන්,එත් මම මෙයාව බදිනවා"


"මට අවුලක් නෑ,උබනේ ජීවත් වෙන්නේ,එකක් ඈනා හොදට මතක තියාගනින් උබ මාව එපා කීවත් මම උබ ලගින් හෙලවෙන්නේ නෑ"

මට ලෑටාව බදාගෙන ඉබින්න හිතුනා.යකො මෙහෙමත් යාලුවො ඉන්නවද.එත් කොල්ලො ඉබින්නේ නෑනේ

"උබට පින් ලටො"


"මමත් හරි කෑමති කලුගලේ ඔලුව හප්පගන්න"
ඒ රුවන් වෑකිය ලෑටගෙන්

ටිකකින් නදිකා අම්මාත් එක්ක ගෙදර ආවා.කෙල්ල මෑලවිලා ගිහින්,මුනෙන්ම පෙවුනා අසනීප ගතිය

අම්මාත් එක්කත් කතා කරලා,මම මගේ ඈස් දෙකෙන් නදීකට කතා කලා අම්මා පොඩ්ඩක් එහාට,මෙහාට වෙනකන් ඉදලා


"ඈනා.....උබ පලයන් මෙයත් එක්ක වෑව පෑත්තට,මම අම්මාව බලාගන්නම්,උබට කියන්නත් ගොඩක් දෙවල් ඈතිනේ"

මම එයත් එක්ක වෑවපෑත්තට ආවා.එයාගේ ගමෙත් ලස්සන වෑවක් තියෙනවා.ඒක අපේ ගමේ එකට වඩා ලස්සනයි හෑම තෑනම මානෙල් මල් පිපිලා.අපි කතා නොකරම වෑව ලගටම ආවා.මම වතුරට බෑහෑලා මලක් කඩාගත්තා 


"ඔයාට"

"ලස්සනයි"
එහෙම කියලා කෙල්ල මල අරගත්තා.

"මල වගේම මට ඔයත් ලස්සනයි නදී,,,"

හෑමදාම දකින සුන්දර හිනාව ඈතුලේ ගොඩාක් ලොකු වේදනාවක් පිරිලා තිබුනා 


මට එයා මගේ දිහා බලාගේන හිටපු විදීහටම තේරුනා.මම ආයෙත් කතාව පටන් ගත්තා.එයා මල අත ගගා ඔහේ ඉන්න නිසා

"ඔයාට මොකද උනේ"

"කොල්ලෙක් එක්ක ගෙදර ඈවිත් මට අසනීප උනා"

"හිතටද" 


ආයෙත් එයාගේ බෑල්ම මගේ ඈස් දෙකටම දුන්නා.

"මොකද"

"නෑ......අනු නිකන්"


එහෙම කියලා ලොකු හුස්මක් අරගත්තා.මට එකේන්ම තෙරුනා මගේ හිතට ලොකු ගින්දරක් ලගින්ම එනවා කියලා,හිතුවා වගේම ඒක මගේ පපුවට එයා දුන්නා 


"අයියා ලගදිම එනවාලු"

"කව්ද"

"මම කීවේ අනු..."

"ඒකත් එහෙමද?,එහෙනම් මමත් වහ කුප්පියක් ගත්තානම් හරි,මටත් ඉක්මනටම මගේ පව්කාර ජීවිතයෙන් සමුගන්න පුලුවන්,සමහරවිට මම ඔයා හමු වෙන අවසන් දවස වෙන්නත් බෑරි නෑ" 

"අනු......විකාර කියවන්න එපා..."

"විකාර නෙමේ මම මෑරෙනවාමයි"

"අනේ.....අනු"

"මට එක දෙයක් අන්තිමට කියන්න අන්තිමට"

"මොකක්ද"

"මගේ ආදරය ඔයාට දෑනේන්නේ නෑද්ද"

ආයෙත් මගේ ඈස් දෙක දිහා බලාගත්තා.මට ඒකෙන් උපරිම මල පෑන්නා

"මගේ දිහා බෑලුවාට මට උත්තරයක් නෙමේ ඒක"

"කියන්න මට නදී....."

"ඒක දන්නේ මමයි,මගේ දින පොතයි විතරයි අනු..."

"දෑනෙනවාද"තව ටිකක් සෑරෙන්ම ඈහෙව්වා.

"ඔව්....මට ඒක හුගක් දෑනෙනවා,මට ඒක එපා කියන්න හිතෙන්නේ නෑති තරම් දෑනෙනවා.ඒත් මම එක්කෙනෙක්ට අයිති අනු.......මාව තෙරුම් ගන්න"

"මම කීවානේ මම ඔයාව බලාගන්න පුලුවන් කියලා"

"දුව මොනවාද මෙතන කරන්නේ"

අපි දෙන්නාම හොදටම ගෑස්සුනා.ඒත් එක්කම නදී මගේ අත හයීයෙන් අල්ලගත්තා.මාගේ පාපතර මිතුරා ලෑටා හොරෙන් ඈවිත් අපි පිටිපස්සේ ඉදලා

"අඩො උබලාගේ ලව් සීන් එක මරු බන්,ඈතින් ඉර බහිනවා,වෑව් ඉස්මත්තේ ලස්සන කෙල්ලෙක් ලග හෑලි වදුරෙක් වගේ කොල්ලෙක් ඉන්නවා"

"හෑලි වදුරා...වරෙන් පෙන්වන්න"

"ඔය ගෑනු ලමයා මොකද කොල්ලගේ අත ගලවන්න හදන්නේ"
මටත් ඒක දෑනුනේ නෑ එයා අත තවම අල්ලගෙන කියලා.නදි හෙමින් මගේ අත අතෑරියා.

"නදීකා....උබ අනූට ගොඩක් ආදරෙයි කියල අපි ඔක්කොම දන්නවා.එත් ඔයගේ හිතත් දන්නවා.ඔයා දන්නේ නෑ."

"නෑ.....මම ආදරේ නෑ"

"එහෙනම් අත අල්ලගත්තේ දුවන්නද"

නදීකා මගේ මුන දිහා බලාගත්තා.එකේන් මට තෙරුනා මාව බේරගන්න වගේ

"අපි යමු බන්.."ලෑටාගේ කටින් බෙරෙන්න අපි කාටවත් බෑ කියලා දන්න හින්දාම මම එහෙම කීවා.

නදීකාගේ අම්මාගෙන් තේ බීලා,ගොට්ටාට කොල් කලා
ඒකත් ඉක්මනටම එතනට ආවා.
නදීකාගේ අම්මාටත් වෑදලා අපි දෙන්නා ආටා එකට නෑගලා පිටත් උනා

"ලෑටො මොනවාද බන් බිස්කට් ටින් 2 තිබුනේ පොටිකොව උඩ"

"තොට ඔලුවක් නෑ කියලා මම හොදට දන්න හින්දාම ගොට්ටායි,මමයි ගත්තේ ගෙවල් වලට හොලව හොලවා යනවද යකො"

"උබට දේවයන් වහන්ස හෑමතෑනටම ඔලුව දීලා"ලෑටා කතොලික ඒකා පල්ලි යන්නේ නත්තලට විතරයි,ඒ යන්නෙත් කෙල්ලෙක් දෑලේ දාගන්න බලන්න .

"මම දෑක්කා උබ නෑන්දම්මාටත් උඩ දාගෙන වදිනවා,ඒවා ඉතින් හොද වෑඩ"

"පලයන් ගෙදර.හෙට පන්ති වරෙන්"

සදුදා ටිකක් විතර දවල් වෙලා මම පන්තියට ආවා.නදීකා,ශශී එක්ක ලොකු කතාවක්.මේකි මොන තරම් කපටී කෙල්ලෙක්ද කියලා මට හිතුනා.ශශී ගෑන, ශශීම කතාව පටන් ගත්තා.

"අන්න....නදී සපුමල් කුමාරයා එනවා ඔයාගේ"
නදීකා එක පාරටම මගේ මූන දිහා බලාගත්තා.

"නදී......කොහොමද ඔයාට"

"හොදයි"

"මොනවාද හොද?"

"ඔක්කොම"
මම හිනාවක් දාලා කෙලින්ම ලෑටා ලග.

"තො,අද පරක්කු උනු එක හොදයි"

"මොකටද"

"කෙල්ල,වෙන වෑඩක් කලේ නෑ.මම බලාගෙන හෑම වේලේම පාර පෑත්තට ඔලුව දානවා"

"වෙන කවුරුහරි එනවා බලන්න ඈති බන්"

"පන්තිය පටන් ගත්තම එන්නේ එකිගේ මොකාද බොල"

"මන්දා, ඉතින්"

"උබට කීවා නේද ඌරාගේ මාලු කපන ක්‍රමය"

"ඉතින්"

"හෙට උදෙත් අපි ඒක කරනවා"

"උබ මොකක්ද කරන්නේ"

"තො අත කඩගෙන වගේ රගපාපන්"

"තොට මොලේ අමාරුවද මී හරකො"

"නෑ බන් මේකයි කතාව මට බලාගන්න ඔනේ මෙයා ඩබල් ගේමක් ගෙනියන්නද හදන්නේ කියලා,එහෙම උනොත් එයා අහගන්නවා මගේන් හොදවයින් දෙකක්"

"එකි එහෙම නෑ"

"උබට පිස්සු හෑදිලානේ ඉන්නේ උබට දෙයක් තෙරෙන්නේම නෑති නිසා තමා බලන්නේ"

කොහොමහරි ලෑටාගේ ජාතික වෑඩපිලිවෙලට මම කෑමති උනා.පහුවෙනිදා ටිකක් දවල් වෙලා මම අත කෑඩුනු විදිහට අත එල්ලාගෙන පන්තියට ආවා.
ඒක ලස්ස්නට ගමේ වෙද මාමාගේ පුතා බෑදලා දුන්නා.

ලෑටා උදේ පාන්දරම ඈව්ත් ගින්දර පත්තු කරලා තිබුනා.කොල්ලො ටිකම කෑගහගෙන මගේ ලගට ආවා.ලෑටා ලස්සනට වෑඩේ කරලා තිබුනා.ලෑටා ශශීටවත් කියලා තිබුනේ නෑ.එකීත් හොදටම බය වෙලා වෑඩේට

"අනුපිය.......මොකද උනේ"

මෙකී මට ලව් වගේ විදිහට නදීකාගේ දිහා බලලා කතාව දෑම්මා.නදීකාත් මගේ දිහා බලලා,නෑගිටලා මගේ ලගටම ආවා.තවම පන්තිය පටන් අරගෙන තිබුනේ නෑ.
"අනූ...ඔයාට මොකද උනේ"
නදීකා මගේත් එක්ක හොදටම ෆිට් උනු දවසේ ඉදන් එයා මට එහෙම කිවේ.

"මොනවා වෙන්නද මගේ අත කෑඩුනා.සතියකින් විතර හොද වෙයි කියලා කීවේ"

"කව්ද"
"දොස්තර තමා බබී"
එයා එක පාරටම මගේ මුන දිහා බලාගත්තා.මමත් ඔහේ බලාගෙන උන්නා.මට කොහොම කියවුනාද මන්දා බබී කෑල්ල

ලෑටා සීන් එක දෑකලා එකාගේ ලෑට් කට ඈරියා
"සර්...කොහොමද කපල් එක,මරු නේද"

"අනේ......අම්මපා උබලා දෙන්නව මම බන්දවනවා.මේක හරි යන්නේ නෑ"

"ඔන්න සර් මම තමා දෙවෙනි මනමාලයා" 
ලෑටාගේ කුනු කටේන් තවත් කෑපිල්ලක් මට දෑම්මා.මම ඉක්මනට ලෑටා ලගට ඈවා එකට දෙකක් අනින්න හිතගෙන

"ලෑටො....තොගේ කටට හාපික් එකක් දාලා හොද ගනින්"

කොහොමහරි,එදා දවසේත් මට කලින් කලා වගේ මාව මග ඈරලා යන්න නීශා ගහපු ප්ලෑන් එකත් අපේ ඔත්තුකාරි මට දුන්නා.ඒත් නදීකා ඒක කරන්න බෑ කියලා තිබුනා

මම බස් එක අල්ලගන්න එනකොට මෙයා ඉදගෙන,තවත් සීට් එකක් අල්ලගෙන හිටියා.

"අනූ...එන්න මෙතනට"

"කමක් නෑද්ද"

"ඔයාට තමා මම අල්ලගෙන උන්නේ"

"හ්ම්...."
"ඔන්න,ආයෙත් මගේ දිහා බලාගන්න පටන් ගත්තා මොකද නදී"

"අත රිදෙනවාද"

"හ්ම්....."

"අනේ..."
"පිස්සි,කලබල වෙන්න එපා ඉක්මනට හොද වෙයි"

"මට කියන්න අනූ මොකද උනේ කියලා"
මම ඔය ප්‍රශ්නය අහනවා කියලා හොදටම දන්න නීසා බොරුවක් කීවා.මම එයාට බොරු කරන්න කෑමති නෑ.එත් නිකන් ආතල් එකට බෑදගෙන ඉන්නවා කියන්නත් බෑනේ

"පාරේ,යනකොට බයික් එකකට හෑප්පුනා"

"ඔයත් කරගන්න ඒවා බලන්නකො"

"මොකද?"

"අත"
"දෑන් එක පාරක් කීවනේ අවුලක් නෑ කියලා"

"අනු......"

"මොකද මගේ අනිත් අතත් කඩන්නද යන්නේ?"

"මොඩයො,පන්තියේ ට්‍රිප් එකක් යනවා අම්බුලුවාගල ඔයා එන්න කලින් සර් හම්බවෙලා කීවා"
"නියමයිනේ.....අපි දෙන්නත් යමු"

"මොකටද"

"බෑරිනම් ඉන්න මම යනවා"
මගේ කටත් මහ ලෑට් එකක්ම තමා කියලා හිතුනා.නදී පාර දිහා බලාගත්තා.මම හෙමින් එයාගේ අත උඩ මගේ අත තිබ්බා.

"නදී......මම දන්නවා ප්‍රශ්නය"

"ඔය දුක් වේන්න එපා නදීකා,මම ඔක්කොම බලාගන්නම් ඔයා එනවා නේද?"

"නෑ"

"හේතුව"

"මම දන්නේ නෑ"
"කමක් නෑ දෑනගත්තාම කියන්නකො මට" 
හොරෙන් මගේ දිහාට ඈස් කරකනවා වගේ දෑනුනා

"අනූ.......මම එන්නම්"
මට ඉතින් ඈමෙරිකාවට බොම්බ දාලා සතුටු උනු බිල් ලාඩන් වගේ පට්ට ආතල්.තවම මම මෙයාට ලව් කියලත් නෑ.අපි දෙන්නම ඒත් ලව් කරනවා.

ඔය අතරේ එලියේ මහ හඩ්න් හෙනයක් ගෑහුවා.අහසත් වහින්නයි සුදානම ඒක නදිකා දෑක්කා.
"අනූ....වහින්න එන්නෙ"

"මට නාගෙනම ගියෑකි"

"ඒවා කොහෙද...අද මගේ කුඩේ අරගෙන යන්න"

"ඔයා"

"මට වෑස්සට කලින් යන්න පුලුවන්"

"කමක් නෑද්ද?"

"මෙන්න......අරගන්න"එහෙම කියලා මගේ ස්යිඩ් බෑග් එකට දෑම්මා.


මට කුඩේ යටින් තනියම ගිහින් වෑඩක් තියෙනවාද මේ වෑස්සේ,එයත් එක්ක යන්න තියෙනවානම්........කොහොමහරි කෙල්ල එයගේ ගම්මානය ලගින් බෑහෑලා ගියා.
.කොල්ලාට ගමට එනකන් නියම මනො පාරක් වෑදුනා..ඒත් එක්කම දන්නේ නෑති ලෑන්ඩ්   නම්බෙර්කින්   කොල් එකක් අවා

"හෙලො"
"මම නදීකා කතා කරන්නේ"

මට නදීකාව මගේ ඈස් බෑදලා තිබුනත් අදුරගන්න පුලුවන් කියලා මම දන්නවා.මම එක පාරටම දෑනගත්තා,ටිකක් විතර හිතත් ගෑස්සුනා කරදරයක්ද කියලා

"මම දන්නවා..නදි කියන්න මොකද හදිසියක්ද"

"නෑ"

"එහෙනම්"

"පරිස්සමට ගෙදර ආවාද බලාගන්න,එක විදිහකට ඉන්න බෑනේ පොඩ්ඩක්වත්"

"ඔයා අවාද කියන්නකො මට මුලින්ම"
"මම අවා..අනූ"

"මමත් දෑන් ගෙදර ලග ඉන්නේ"

"අනූ මම තියනවා....එහෙනම් බුදුසරනයි" 
කෙල්ල පොන් එක තිබ්බා.පහුවෙනිදා උදේ පාන්දරම ලෑටා මගේ කාමරයේ

"මොකද බන් උදෙන්ම"

"උබ දන්නවාද සීන් එක"

"නෑ.....යකො කියපන්කො"

"නදීකාගේ හෑදුනුම්පත ශශී උස්සලා"
"මොකක්....එකිට පිස්සුද,උබේ ගෑනීව හදාගනින්කො"

"කතා කරන්න දීපන් ප**"
"කියපන්කො"

මේකා පුටුවක් උඩට නෑගලා,සද්දෙන් බෙරිහන් දුන්නා.
"නදීගේ උපන් දිනය දහ වෙනිදා...ඒ කියන්නේ එන සදුදා"

මගේ නිදිමත හොරු අරගත්තා.මලා....මොනවාද දෙන්නේකියලා හිතුනා.

"ඈනො....මොකද කරන්නේ"

"අනේ...මන්දා බන්"

හිටපන්කො,කියලා ලෑටා එකාගේ පෙම්බරියට කතා කලා

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අදට ගිමන්හලෙන් සමු ගන්නයි අපි හදන්නේ.
කලින් අඩහෑරයට දක්වපු ප්‍රතිචාර වලට මම හිස නමා ඔබ සෑම දෙනාටම පුද කරනවා.

අනුපිය එයාගේ කෙල්ලට උපන් දිනයට ලස්සන තෑග්ගක් දෙන්න වගේ සුදානම.අපි බලමු එයා එයාගේ නදීට මොනවාද අරගෙන දෙන්නෙ කියලා හෑබයි ඒකට හෙට වෙනකන් ඉවසන්න වෙනවා.හෙටත් මේ වෙලාවටම ගිමන්හලට ගොඩ වෑදෙන්න මම ඔයාලා සියලුම දෙනාට අරධනා කරනවා. 


එහෙනම් අදට ගිමන්හලෙන් සමුගන්නවා.

සෑමටම ජයවේවා!!





ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙය මගේ ජීවිතයේ මම මුහුනු දුන් අත්දෑකීමකි.මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්  ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත



මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්