මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව {සිව්වෑනි දිගෑහරුම}



ඔන්න එහෙනම් අද දවසේත් අපි ගිමන්හලට ගොඩවෑදෙන්නයි සුදානම,සුවහසක් ප්‍රේක්ශකයින් නෙත් පියාගන්නේ නෑතුවම ගිමන්හල දෙස බලා සිටින නිසාම අද දවසේත් ආදරයේ මිහිරියාව අපි අරබන්න සුදානම අද එහි දිගෑහෑරෙන්නේ සිව්වෑන්නයි.

අවසන් උනේ...........

"මේ පාර පන්තියේ පලමුවෙනි තෑන ගන්නේ.........."

අද එතෑන් සිට..............

 "නදීකා පතිරනද,අනුපියද"

"අනේ සර් පපුවේ අමාරුව හෑදෙන්න කලින් කියන්නකො"

මම කීවා

"වෙන කවුරුත් නෙමේ නදීකා ඔයා තමයි පලවෙනියා"

ඇත්තටම මට නදීකට වඩා හුගක් සතුටක් දෑනුනා අවංකවම,එයාට හොදට ඉගෙන ගන්න පුලුවන් ඒත් එයා හෑමවෙලේම සල්ලි නිසා පස්සට ගියා කියලා මට හොදටම හිතුනා.එහෙම කියපු ගමන් මගේ දිහා බෑලුවා,මම හිතුවේත් නෑති දෙයක් වේදිකාවට ගිහින් සහතිකය අරගෙන එයා කලා,කලේ කථාවක්

"සියලුම දෙනගේ අවසරයි,අද මම මේ සහතිකය ගත්තේ මට හුගක් උනන්දු කරන කොල්ලෙක් හිටියා,හෑමවෙල්ම ඉගෙනගන්න කියන එක බන කියනවා වගේ මට නිතරම කීවා එයා ඔයාලා කවුරුත් හොදටම දන්න අනුපිය,අනුපිය ඔයාට බොහොම ස්තූත්යි"

එහෙම කියලා එය මගේ ලගටම ආවා,මට හරිම සතුටක් දෑනුනා,කොච්චර නිහතමානිද,මහ ලොකු පොර ටොක් එකක් දාලා බෑහෑල එන්න පුලුවන් කමකුත් තිබිලා එහෙම කලේ නෑ.හුගක්ම ආදර්ශවත් කෙල්ලෙක් කියලා ඈනාට හිතුනා.

මමත් ගිහින් සහතිකය ගත්තා,කොල්ලන්ගේ හූ.....පාර එහෙම ලස්සනට ඈනාට දුන්නා.

හවස් වරුවේ අපේ සමුගෑනීමේ පාටිය ටිකක් මලගෙදරක ගතියකුත් නෑතුවම නෙමේ,කෙල්ලො බදගෙන අඩනව මට පෙනුනා,කොල්ලොනම් එතින් මොබයිල් නම්බරේ අරගත්තා,ඒත් එව තවකලික දෙයක් ටික කලෙකින් ඔවා අමතක වෙනවා,එහෙම කරන්නම හොද නෑ මොකද ඒක අපේ අතීතය හරිම මිහිරි අත්දෑකීමනේ ඒවා.

මම හෙට ඉදන් පන්තියේ උගන්වන්න දානව කීවා සර් ඉතින් ඈනා හෙට ඉදන් ගුරුවරයෙක්,පොඩි ආඩම්බරයකුත් නෑතුවම නෙමේ මට,කෑම්පස් යනකන් තාවකාලික ගුරුවරයෙක් උනා මම,කොහොමහරි මම කෙල්ලව එදා හවස ටවුන් එකේදි අල්ලාගත්තා.

"මගේ කෙල්ල කොහෙද යන්නේ"

"අනූ..........මට බෑ යන්න දෙන්න"

"මොකද බබී කේස් එක?"

"මුකුත් නෑ"

"මොකක්ද අප්පා කියන්නකො මම දන්නේ කොහොමද?"

"අනූ........."

"ඔව් මම අනූ තමා ඉතින් මොකද?"

"හෙට ඉදන් මට ඔයාව දකින්න නෑති වෙයි"

"හෙට මාව හොරු අරගෙන යනවද?"

"ඔයාටනම් විහිලු,ඔයා හොද නෑ අනූ...."

"පිස්සි,මගේ බබී ඔයා හෙට ඉදන් බෑන්ක් එකේ වෑඩ මම හරියම දවල් 12 එනවා හෑමදාම ඔයාව බලන්න හොදයිනේ"

"හ්ම්.........මම බලාගෙන ඉන්නවා,මට ඔයා නෑතුව හරිම පාලුයි අනූ......."

"මටත් එහෙම තමා,ඒත් අපේ අනාගතය වෙනුවෙන්නේ මේ ඔක්කොම බබො"

"ඔයා හෙට එනවා නේද?"

"ඔව්,මම හෙට උදෙන්ම එනවා ඔයාව බෑන්ක් එකට ඇරලවන්න්යි,ඔක්කොටම එහෙම හොදයිනේ"

"හ්ම්......."

"හෙට ලෑටා යනවා නේද?"

"ඔව්,අම්මො ලොකු දෙයක් ඔකා වෑටෙන්න තිබුනේ බදුල්ලට"

"පව් අනේ.........."

"හොද පව්.මගේ කලිසම් දෙකකටත් විදලා යන්නෙ ඒකා"

"හොද වෑඩේ ලොබයා"

"ඔයාටනම් මොකද?"

"ඒක නෙමේ අනූ ඔයාල සෙනසුරාදා එනවා නේද?"

"අපි කට්ටිය එනවා,කට්ටිය කියන්නෙ හතර දෙනයි එන්නේ"

"හ්ම්........"

"සෙනසුරාදා කව්ද ගෙදර ඉන්නේ"

"මම,අම්මා,බප්පා"

"අම්මො........."

"හු....බයගුල්ලා,කතාවනම් මහ පන්ඩිතය වගේ ඒ උනට අපේ බාප්පාට බයයි"

"නෑ,මම ඔය කාටවත් බය නෑ,මම එනවා."

"එහෙනම් අනූ ඔයා හෙට එන්න,මම ටවුන් එකේ ඉන්නවා,පරක්කු වෙලා එහෙම ඇවිත් මගෙත් එක්ක කත කරන්න එපා"

"හරි හරි මම පාන්දරම ඇවිත් ඔයා එනකන් ඉන්නම්කො"

"මම යනවා,පිස්සා"

කෙල්ලත් ගියා,මමත් විකාර හිත හිත ගමට ආවා,කෙලින්ම ලෑටාගේ ගෙදර යන්න හිතුනත් කම්මෑලියක් හිතුනු නිසා ගෙදරට වෙලා හොදට නිදාගත්තා,ඔය අතරේ........

"ඈනො.........................."

"මොකාද යකො,මට නිදාගන්න දිපල්ලා,

ලෑටා,කොල්ලො ටිකත් අරගෙන මගේ කාමරයට රිංගලා,උන් එකම බෙරිහන් දීමයි

"මට නින්ද ගියා බන්"

"ඇනා,මාර කේස් එක බන් සුදාව හිරේ දලා"

"ඔක මහ ලොකු දෙයක් නෙමේනේ බන් ඔකා ඉන්නේම එහෙනෙ"

"නෑ,ප**,ඒකාට ඇප දෙන්නත් බෑරිලු කෙලින්ම නඩු කසිප්පු පෙරුවා කියලා"

"දෑන් කොහෙද ඉන්නේ"

"පොලීසියේ"

"කසිප්පු කේස් වලට ඇප දෙනවා පො***"

"එහෙමද"

"ඔව් ඔව් පලයල්ලා මට නිදා ගන්න දීලා"

"එහෙම පුලුවන්ද මම හෙට යනවා වරෙන් මගෙත් එක්ක මරාගන්න"

"අනේ අම්මාපා තො යන දීපංකරයක පලයන් අපිට කනක් ඇහිලා ඉන්න පුලුවන්"

"පල පල ගිහින් පු* දියන්"

"කාටද"

"මම කියන්නේ නෑ උබට"

"ලෑටා,හෙට ඉදන් මගේ කෙල්ල බෑන්ක් එකේ වෑඩට යනවා බන්"

"මගේ කෙල්ලව මම අද අතෑරියා බන්"

"මොකක් හේතුව"

"එයාට මාව තෙරුම් ගන්නම බෑ බන්"

මට ලෑටා ගෑන හරිම දුකක් හිතුනා,මගේ කෙල්ල දාගන්න ඒකා කලේ ප්ලෑන්,ඉතින් එහෙම කරලාත් අන්තිමට ලෑටාට හුලං,අපි දෙන්නා හෑමදේම බෙදගන්න බෑනේ,ආදරය උනත් එහෙමයි.

"මම කොළඹින් හොද කෙල්ලෙක් දා ගන්නවා"

"මට ලෑටා උබට කියන්න දෙයක් නෑ,උබලා කතා බහ කරලාද වෙන් උනේ හෑබයි කවුරුහරි ඇහෑව්වොත් උබ එයාට බනින්න එපා හරි"

"පිස්සුද ඈනා,මම එයාට තවමත් ලව් කරනවා,ඒත් එයාට බෑ මාව තෙරුම් ගන්න ඉතින් අපි සමාදානයෙන් වෙන් උනා"

"ඒකත් එහෙමද?,එහෙනම් උබ හිත හදාගනින් මගේ යාලුවා,උබට හොද කෙල්ලෙක් ලෑබෙයි"

"උබට වගේ...."

"හ්ම්....."

"ඈනා,උබට හුගක් කේස් එන්න පුලුවන් තෙරුනාද?"

"මම දන්නවා බන්,මට දුක උබත් නෑති එක,අනිත් එව්න්ට ඔවා ගෑන ඔලුවක් ඈත්තෙම නෑනේ"

"එහෙනම් ඈනා අපි කොළඹදී හමු වෙමු,මම යනවා නෑදෑයන්ට කියන්නත් ඔනෙ බන්"

"උබට ජයවේවා,මට ඔන මගුලක් කියපන් මම එන්නම්,දේශපාලනය කරන්න ලෑහෑස්ති වෙන්න එපා බන් තෙරුනද?"

"එල එල වරෙන්කො කොලඹට"

පෙර පාසලේ ඉදන් එකට හිටපු යාලුවාට ඈනා සමු දුන්නා,අපි අතරේ කොච්චර වෑරදි උනත් ටික මොහොතයි,හරියට ගෙදරක බත ඉදෙනකන් විතරයි වගේ,හොදම යාලුවෙක්,ඒ මොහොතේ දෙන්නාගේම කදුලු බ්න්දුවක් ඇස් කෙලවරේ තිබුනා.ඔවා ඉතින් ඔහොම තමා.

කොහොමහරි මම පහුවෙනිදා උදේ පාන්දරම නදීකාලාගේ ගෙවල් ලග,ඒ කියන්නේ එයාලගේ ගෙවල් ලග බස් හොල්ට් එකේ.කෙල්ලනම් හෑමදාකම කියන වෙලාවටම එනවා,මට ඔක තිබුනේ නෑ වෙලාවට වෑඩ කරන එක,ඔන්න ඔකත් ඈනාගේ හෑදුවේ බබී තමා.

"පිස්සා උදේ කියටද ආවේ"

"මම ඊයේ රෑ ආවේ"

"කීවොත් මහ මොඩ කතාවක්ම තමා"

"මේ ඔයාට 8 වෙනකොට ඉන්න ඔනේ බෑන්ක් එකේ තෙරුනද?"

"හ්ම්..."

"මමත් එනවා අවුලක් නෑනේ එතකොට"

"අනේ අනූ යන්න එපා"

:හරි හරි මම ඉන්නවා ඉන්ටව් එක ඉවරවුනාම යන්නම්කො"

"හ්ම්......"

"අනූ යාලුවා ගියාද උදෙන්ම?"

"ඔව්නේ,මේකා මට ඊයේ හවස මීට් උනා,මම හිතන්නේ උදෙන්ම යන්න ඇති"

"අද ඉදන් ඔයා ටීචර් කෙනෙක් නේද?"

"හ්ම්....."

කොහොමහරි කෙල්ලව ඉන්ටවිව් එකට පේස් කරන්න තියලා මම රින්ගුවා මගේ බෑන්ක් යාලුවාව බලන්න.හෑමදෙයක්ම සෙට් කරලා දුන්නෙත් මගේ යාලුවා නිසා එයාත් එක්ක ටිකක් කතා කරලා යන එක මගේ යුතුකමක්

"සමාවෙන්න මහත්තයා මට ඇතුලට එන්න අවසරද?"

යාලුවා මොකක්ද මන්දා වෑඩක් කර කර හිටියේ,එක පාරටම ඔලුව උස්සලා බලලා

"යකො, ඇනා වරෙන් අතුලට"

මම ඉතින් හිනාවක් දාලා ගිහින් උගේ කෑබින් එකේ ඉදගත්තා,ඔය යාලුවාගේ නම් කමල්,මිනිහා හරිම උත්සාහවන්තයා,ඔකාත් කවදාවත් මුල අමතක කරපු එකෙක් නෙමේ,කොහොමහරි උගේ වෙලාවට එතන ජොබක් සෙට් උනා.

"ඇනා,මම කෙල්ලව දෑක්කා,අඩො පට්ට කෑල්ලක්නේ බන්"

"උබ හු** කියනවනේ බන්,ඔය යකො මගේ කෙල්ල"

"නෑ........."

"ඔව් බන් ඒකනේ මට හෙල්ප් එකක් ඉල්ලගෙන මම ආවේ"

"හරි හරි ඈනා මට කියපන් මගේන් මොකක්ද උබට වෙන්න ඔනේ කියලා?"

"උබ කොහොමහරි කෙල්ලට ජොබ සෙට් කරලා දෙන්න ඔනේ බන් පුලුවන්ද? මම වෙනුවෙන් කරල දීපන්"

"ඔවත් වෑඩද බන්,ඒත් මුලින්ම සල්ලි අතගාන්න දෙන්නේ නෑ බන්,ටික දවසක් ට්‍රේනින් පස්සේ බෑරියා හෙමිහිට සෙට් කරන්න,අනිත් වෑදගත්ම දේ ඈනා කෙල්ලව ගන්නේ මම උබ නිසා,මොකද උබ ගෑන උබේ අම්මටත් වඩා මම දන්න නිසා"

"හරි මචො උබට හුගක් පින් වෑඩේ කරලා දුන්නාට"

කොහොමහරි මගේ යාලුවා,මාව එලියට යවල කෙල්ලව අරගෙන ඉන්ටවිව් කලා,විනාඩි 30 විතර තිබුනා කෙල්ල පස්සේ ආවා මගේ ලගට,අපි දිහා මුලු බෑන්කුවම බලාගෙන වගේ මට දෑනුනා,දන්නවානේ කෙල්ලෙක්ට කොල්ලෙක් කතා කලාම සමහරු ඒකටත් ඊරිසියා කරනවා කියලා

"අනූ........හරි මාව තොරගත්තා"

"ඔයාව බලන්න මම හවස ගෙදර යනගමන් එන්නම්,එහෙම හොදයිනෙ?"

"හ්ම්........දෑන් හොදටම දවල් වෙලත් එක්කනේ"

"එහෙනම් දේයියන් පිහිටෙන් අද ඉදන් ජොබ කරන්න මම යනවා,මම එනකන් බෑන්ක් එකේම ඉන්න"

"අනූ........පරිස්සමට,ඉක්මනට එන්න"

"හරි හරි"

කොහොමහරි කෙල්ල එදා ඉදන් බෑන්ක් එකට ඈනා දෑම්මා.හුගක් සතුටින් එයාගේ ජොබට එයා ආවේ,කමල් හෙල්ප් එක දුන්නේ නෑත්නම් ඔක කරගන්නත් බෑරිවෙනවා.හොද යාලුවො ගොඩක් ඉන්නවානම් ලොකේ උනත් දිනන එක මහ ලොකු දෙයක් නෙමේ,හෑබෑයි එකට ඉදලා වල කපන එව්න් නෙමේ,දුකේදි ඉන්න යාලුවා තමා යාලුවා,මොකද අපි සතුටින් ඉන්නකොට අපිත් එක්ක හුගක් අය ඉන්නවනේ........

මමත් එහෙමම පන්තියට ආවා,අම්මො එපාම වෙනවා යාලුවො කවුරුත් නෑ,අද ඉදන් මෙතන තනියම ජීවිතය ගෑනනම් පුදුමත් හිතෙනවා,වෙලාවක හිනා උනු අවස්තා හෑමදාකම නෑ,ඒක මතකය විතරයි,මමත් ඔය මගුල් ඔලුවේ පෑත්තකට දමලා ගහලා අලුත් පන්තියට ඇතුල් උනා.

ඉතින් අද දවසේත් ගිමන්හලේ සොදුරු කතාබහ අවසන් කරන්නයි අපේ සුදානම,කලින් දිගෑහෑරුම වලට මෙන් මෙයටත් ඔබේ ඉහලම ප්‍රතිචාර බලාපොරොත්තුවෙමු,

ලොව පුරා විසිරි සිටින ශ්‍රි ලාංකික ප්‍රේක්ශකයින්ට අද දවසේත් අපි ගිමන්හලට ගොඩවෑදෙන්න ඔබලාට ආරාධනා කරනවා.

ඒ වගේම ගිමන්හලට දිගෑහෑරුම් එලි දක්වන්න උපකාරි කල සියලුම මහතුන්ට ගිමන්හලෙන් තුති පුදනවා.

ඒ වගේම නිරතුරුවම අපිත් එක්ක එකට සිටින රේඩියොවටත් ගිමන්හලේ ප්‍රනාමය පුද කරනවා.

ජපානයේ සිංහලෙන් ඇසෙන ශ්‍රි ලාංකික රේඩියොව
            
                    මිහිල

පිවිසෙන්න අපි ඔබටත් ආරාධනා කරනවා


ජයවේවා!!!! 

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

2 comments:

  1. malliyo....enna chuttak late unata sorry....mama qwa neda nadeeka thamai 1st kiyala...heta nam onna kathawa ikmanatama daanna ona harida...?mama balagena innawa.....a great story...

    ReplyDelete
  2. කෙල්ල එක උනා නේද.
    මොනවා උනත් නදීකා කරපු කතාව ඔක්කොටම වඩා වටිනවා...

    ReplyDelete