මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ප්‍රාර්ථනා

වසන්තයට නෑවුම් පෑතුම
ඉඩොරයට වහන් වෙලා
දිය පහරක් නිල් ගගුලක්
සොය ඈදෙමි ආල හිතක් හිරි
වෑටිල පෙම් මල් හිත
රිදෙන නිසා නිල් නෙතු යුග
අලුත් සදක් නිල් තරුවක්
සොය ඈදෙම් සිහින රෑයක්

සිනසුන මුලු ලොකය
බොලද නිසා මගේ හදවත
පහන් ටෑබක් තරු එලියක්
සොයා ඈදෙමි කවි දෑසක්






කාලේකින් ඔන්න මම ආවා.ගොඩක් දවසකින් මෙහෙට පය තබන්න බෑරි උනාට මට සමාව දෙන්න වෙනවා.ඔන්න මම අද මගේ හිතේ ඈදුනු කවියකින්ම මම මගේ වෑඩ පටන් ගන්නවා.බලන්නකොඉ මගේ කවිය හොදද කියලා.හොද උනත් නරක උනත් මට ඔයාලගේ අදහස කියලා යන්න හොදද??

ආදරය

නුබ කත නොකරන දවසක
දෑනෙන පාලුව
නුබව දකින්න ආසාවෙන්
පසුතෑවෙන සිත
කියයි මට ආදරය....


ලෑබුනු කුලුදුල් ආදරය
පරිස්සමට ලග තබාගෙන
හෑමදාම සෑතපෙමි මම
නුබව සිහිකරමින්....


නුබගේ වචනවලින් ලෑබෙන
ආදරයේ අරුත
ජීවත් කරවමි මාව
හෑම දිනකම

හිතේ සතුට තියෙන්නේ හිතෙ විතරමයි.

අපි හෑමොම ජිවත් වෙන්නෙ එකම පරමාර්තයක් සපුරාගන්න.
ඒ තමා ජිවිතයක සතුට.එක එක්කෙනා ජිවිතයෙන් සතුටු වෙන විදිහ වෙනස්.
කොයි සත්වයෙකුට උනත් සන්තොසෙන් ජිවත් වෙන්න ඔහුගේ අවශ්යතාවයන්
සම්පුර්න වෙන්න ඔනේ.මෙ කියන ඈත්ත මිනිස්සු වෙන අපිටත් ලොකයේ අනිත් සතුන්ටත් අදාලයි.දුකින් කනස්සල්ලෙන් ඉන්න මිනිස්සු විතරක් නෙමේ,සතා සිව්පවා පවා දුකින් කාලය ගත කරන වෙලාවල් තියෙනවා.සමහර සතුන්ගෙ ඉරියව්වලින් එවා පෙනෙනවා.සාමාන්යෙන් හිතට එන හෑගිම් මුනෙන් හන්ගන්න මිනිස්සු දක්ශයි කියලා බොහො දෙනා විශ්වාස කලාට ඈත්ත කතාව එක නෙමේයි.
හෑම මිනිසෙකුගෙම හිතේ තියෙන දුක,සතුට ඔහුගෙ කායික වෙනස්විම් සමග බෑදිලා
තියෙනව.මිනිහෙක් හෑසිරෙන දිහාව බලලා අපට කියන්න පුලුවන් ඔහු ඉන්නේ
සතුටෙන්ද,දුකෙන්ද කියලා.


නිකමට හිතලා බලන්න හෙට ලොකය විනාස උන කියලා මේ සියල්ල නෑතිඋනා කියලා.අන්තිම පන යන මොහොතේ ඔබ ලග ඉතිරි වෙලා තීයෙන එකම වස්තුව ඔබ සන්තොසයෙන් පරිස්සම් කරගත්තු හිත විතරමයි.
අන්න ඒ හිත හෑමදාම සතුටින් තියාගන්න.මොකද හිතේ සතුට තියෙන්නෙ හිතේ
විතරමයි.

ල0කාව ආසියාවෙ අශ්චර්ය වන්නට

මේක මම දවසක් රාජකාරි කටයුතු නිමා වෙලා ගෙදර
එන අතරේ මම දෑක්කේ මම දෙමටගොඩින් නෑග්ගා දුම් රියට ටික වෙලවකින් මට අහුනා පොඩි බබෙක් අඩනවා අනේ.........
කියන්න මොකද??
මේ පොඩි 1ගේ කකුල පෑගිලා.
මම බෑලුවා කොහොමද මේක උනෙ කියලා
සරමක් ඈද ගත්ත සාමාන්්‍යය මිනිහෙක් පොඩි එව්න් 3 විතර දොර ලග තියාගෙන ඉන්නවා.
මම අහුවා ඔයා ආසනයක් මෙයාලගෙන් ඉල්ලගත්තෙ නෑද්ද කියලා???
"මම ඉල්ලුව මහත්තයා එත් මෙයලා මට අසුනක් දුන්නෙ නෑ"
මම ලන්කාවෙ දෑනට බාවිතා වන ශිශ්ට වචන වලින් අසන වල ඉදගෙන තමන් ගෑන විතරක් හිතන උදාර මිනිසුන්ට දුන්නා හොද වචන සන්ග්‍රහයක්
මගෙන් අහනවා එයලා
"තමුසේ කව්ද අපට එහෙම කතා කරන්ඩ?"
මම ලන්කවෙ සාමාන්ය මිනිහෙක් නමුත් තවත් මිනිහෙක් ගන ඔයිට වඩා ටිකක් හිතන්ඩ කීවම........
අනෙ අපේ අනිත් අයටත් තද වෙල තමන්ගෙ හෑකියාවන් පෙන්වන්ඩ දන්
 එනවා ඉස්සරහට??
පස්සේ කොහොමහරි මම එයලාට ආසනයක් අරගෙන දුන්නා.
ලන්කාව කොහොමද මෙහෙම දියුනු වෙන්නේ???
 දුම් රියේ අසනයන් ලෑබෙන්නෙ සිමිත පිරිසකට විතරද???
අනිත් අය කවුරුත් තාත්තලා වෙන්නෙ නෑද්ද??
මම කියන්නෙ එහෙම තමන් ගෑන විතරක් හිතන අය තාත්තෙක් නොවෙන තරමටම හොදයි.
ඔයලා මොකද හිතන්නෙ මේක ගෑන????
ඔයලාගෙ අදහස් මට ගොඩක් වටිනවා මගේ ඊලග පොස්ට් 1