මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජීවීතයේ පලමු හමූවීම{අවසාන අඩහෑරය}



ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි අදත් ගිමන්හලට ගොඩ වෑදෙනවා.සයවන අඩහෑරයට ඔබ ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට අපි ඔබට බොහො සෙයින් අපගේ හද පිරි ප්‍රනාමය පුද කරමු.එසේනම් අද අපි අරබන්නේ එහි සත්වෑන්නයි.

අවසන් උනේ........

මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන මම අයින් උනා.

අද එතෑන් සිට..........

කොහොමහරි පන්තියේ හෑමොගේම ආසාව ට්‍රිප් එක යන එකමයි.මට නදීක ගෑන වෙනදා කරන ආදරයට වඩා ආදරයක් දෑනුනා.ඒක මට කියන්න තේරෙන්නේ නෑ.අපි කවුරුත් අසරන වෙනවා කියන හෑගීමත් හිතට ආවා කියන එක විතරයි මට ඔයාලාට කියන්න තේරෙන්නේ

අද දවසේත් පන්තිය සුපුරුදු ලෙසම අවසන් උනා.දවසම මම නදීකා ලගම හිටියා.මොකද මම කෑමති නෑ එයා දුකෙන් ඉන්නවා දකින්න.එයා හිනා වෙලා ඉන්නවා දකින්න මම හෑම වෙලේම ආසයි.

කොහොම හරි අපි දෙන්නට තනි වෙන්න වෙලාව එන්නේ හවස ගෙදර යන ටිකට විතරයි.ඒ වෙලාව මටනම් හුගක් වටිනවා.ඈත්තටම නදීකා හරිම අහින්සක කෙල්ලෙක්.කෙල්ලො ඔක්කොම අහින්සක නෑ.එයාගේ හිතේ තිබුනු වේදනාව,දුක මට නිරතුරුවම හිතට දෑනුනා.මේ ලියන මොහොතෙත් එයාව මෑවිලාම පේනවා.හේතුව මගෙන් අහන්න එපා.සමාවෙන්න මගේ යහලුවනේ

ඔන්න අපේ වාර්ශික ට්‍රිප් එක යන දවසට කලින් දව්සේත් මට නදීකාව හවස බස් එකේදිම මුනගෑහුනා.

"බබී........."

"මොකද පරක්කු උනේ"

"දන්නේ නෑද්ද වෑනි වෑනි එනකොට"

"අනූ........හෙට ට්‍රිප් එක යනවාද"

"නෑතුව"

"මටත් යන්න ආසයි...ඒත්"

"කෑමතිනම් එන්න මම බල කරන්නේ නෑ"

මම එදා ඉදන් මේක ලියන මොහොත වෙනකන් කිසිම කෙනෙක්ට නෑමෙන්නේ නෑ.නමන්නත් බෑ.ඒක ජාන වලින් ආපු එකක් වෙන්න ඔන.

"නපුරුකම..."

"කොහෙ නපුරු උනත් මට ඔයා ලග නපුරු වෙන්න බෑ"

"පිස්සා"

"මෑට්ටී"

"ඔයා අර මොකක්ද අහනවා කීවේ කෙල්ලෙක්ගෙන් ඒක අහෑව්වාද"

"හෙට ඒ කෙල්ල ආවොත් මම අහනවා"

"මට කියන්න බෑරිද"

"අහලා ඉවර උනාම මම ඔයාට කියන්නම්"

"කලින් කියන්න බෑරිද"

"බෑ....."

"පව් නේද කෙල්ල"

"මොකද"

"මුකුත් නෑ....."

"ඒ කෙල්ලට අඩන්ඩ මම ඉන්නකන් දෙන්නේ නෑමයි,ඒ කෙල්ල ගොඩක් දුක් විදිනවා"

"ඔයාට මම සුබ පතනවා ඒ කෙල්ල ඔයාට බෑ කීවොත්"

"මම හෙට වහ කුප්පියක් අරගෙන එන්නේ,අම්මාට ලියුමකුත් ලියලා තියලා එනවා.මගේ මලකද ගෙදරට ගෙනාවොත් අම්මා දකීවි"

"පිස්සෙක් වෙන්න එපා අනූ........තෙරුනාද"

උපරිමයට මල පෑන්නා නදීකාට,ලේසියෙන් මල පනින්නේ නෑ එයාට.එයාට කෑමති වෙන්න එක හේතුවක් ඒක.

"අපි බලමූ නදී ඒ කෙල්ල මට කෑමති වේද කියලා,මම ගොඩක් කල් ඒ කෙල්ල වෙනුවෙන් එයා ලගම හිටියා,හෙට අවසාන දවස මම එයා ලග ඉන්න,කෑමති උනොත් ජීවිත කාලේම මම එයා ලග"

"ඔයා එයාට ගොඩක් ආදරෙයි වගේ අනූ"

"අහන්නත් දෙයක්ද මගේ ආදරය දෙවෙනි වෙන්නේ දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට විතරයි"

"මට කෙල්ල කව්ද කියන්න බෑරිද"

කපටි,මහ අමුතුම හිනාවක් එයාගේ මුනේ ඈදුනා.ඔතනින් මම හිර උනා.ඈනා මුලින්ම කෙල්ලෙක්ට පරාද උනා

"පස්සේ කියන්නම්"

"මම යනවා අනූ"

"හෙට උදේම එන්න නාවොත් මම එනවා ගෙදර,අනිවාර්යෙන්ම එනවා"

මම එසෑනින් ලෑටාට ගත්තා.මොකද ඔකානේ ෆිල්ම් එකේ ලොක්කා,කොහෙද ඉන්නේ බලන්නත් එක්ක ගත්තා

"ප**තො කොහෙද"

"අපිටත් වෑඩක් කරගන්න දීපන්කො"

මේකා ශශි බස්සන්න යන ගමන් ඉදලා තියෙන්නේ,ඒකානම් මම වගේ කෙල්ලට ලව් කලේ නෑ කියලා මට හොදටම තේරුනා.

"හවස පිට්ටනියට වරෙන්"

"එල ඈනා"

හවස පිට්ටනියේදි ඔකා ආවා.මටනම් ෆුල් ආතල් තනියම හිනා වෙනවා,බල්ලොත් එක්ක කතා කරනවා.අනේ මන්දා යාලුවනේ ඒ කාලේනම් පිස්සුම තමා.

"ඈනො......මොකක්ද මෙදා පාර අවුල"

"මොන අවුල්ද බන් මට උබ මගේ ලගනම් අවුලට තමා අවුල මට නෑ"

"ඈනො..................."

"මොකද"

"උබ ඈහෙව්වාවත්ද"

"පිස්සුද.....හෙට ඉවර වෙනවා ඈනාගේ ලව් එක"

එහෙම කියලා පන යනකන් අපි සෙල්ලම් කලා.පස්සේ කොකටත් මම විල් එකක් රෙඩි කලා,අනික අපේ ගමේ වීල් තියෙනවා හෑම ගෙදරකම වාගේ,ඒ වගේම තමා වලි.....ඒ ගෑන නියම කතා තියෙනවා මම පස්සේ කියන්නම්. කෙල්ල නාවොත් කියලා සෙට් කලේ,ලෑටානම් මට හොදටම බෑන්නා ඒකට,ඒත් එහෙමත් කලා

කොහොමත් මට මොකක් හරි ඔනේනම් මම මෑරිලා හරි ඒක මගේ කරගන්නවා,හොද,නරක ඔයාලා තීරනය කරන්න

පහුවෙනිදාට එලි උනා,ජීවීතයේ තීරනාත්මක දවසක් හරියටම මීට අවුරුදු 5 කලින් නොවෑම්බර් හතර වෙනිදා.....පිස්සු හෑදෙයි අද නේද හතර වෙනිදා,බලන්න කෑලෑන්ඩරය,ඔව් අද තමා අද වගේ දවසක කතාව ඉවර කරන්න බෑලුවේ

ටවුන් එකෙන් බස් එකට මම නෑග්ගේ ඈස් දෙක පියාගෙන,හිටියොත් ඈස් අරිනවා.නෑත්නම් මම බහිනවා බස් එකෙන් කියලා,මගේ ලගටම ආවා කවුරුහරි,ඒක දෑනෙනවානේ කාට උනත්

"මට එක වචනයක් කියන්න"

"ඈනා.............."

"ඔයා නදීකා නෙමේ,යකො මට අදුරන්න බෑරිද"

"පිස්සා,"

අන්න හරි මට හෑමවෙලේම කියන වචනය

"මට ඔයාව අදුරගන්න බෑරිනම්,අපේ අම්මාට මාව අදුරගන්න බෑරිවෙනවා"

දෑම්මා  පොර ටොක් එකක්

කොහොමහරි ට්‍රිප් එකේ අම්බුලුවාගලට එනකන් මම හොදටම නෑටුවා.හිතේ තියෙන අමුතු ගතිය යන්න,මීට කලින් ඔහොම ඒවා කරලාම නෑ නේ

අම්බුලුවාගල කියන්නේ හරිම ලස්සන තෑනක්.ඒක ගම්පොල නගරයට හොදට පේනවා,අපේ ගමේ කොල්ලො සෙට් එකක් පස්සෙ දවසක ගිහින් දෙබරු අවුස්සලා එකෙක් පෙට්ටියක ආවේ,ඒ කතාව පසුවට,කොහොමහරි අපි අම්බුලුවාගලට බස් එකේ ආවා.

ඉතිරිය පයින් තමා යන්න වෙන්නේ,ලෑටා කෙල්ලත් එක්ක යන්න පටන් ගත්තා.

මම අන්තිමටම වටේ පිටේ පින්තූර ගහ ගහ ආවා.නදීකා හෑම වෙලේම මම එනවාද කියන එකනම් බලනවා හොදටම තෙරුනා.මගේ වෙලාවට ශශිට ඔක මතක් වෙලා කෙල්ලට කින්ඩියක් දාලා

"නදීකා.....ඔයා අපිත් එක්ක එන්න එපා,පිටිපස්සෙන් එන්නේ ඔයාගේ අයිතිකාරයා එයත් එක්ක එන්න්"

කොහොමහරි නදීකාව දාලා අනිත් අය ඉහලට ගියා.මම මගේ ආතල් එක අරගෙන හෙමින් එනකොට මෙයා දුවගෙන මගේ ලගට ආවා

"කොහෙද දුවන්නේ"

"මාව දාලා අනිත් අය ගියා,මට බය හිතුනා අනූ"

අම්මපා කෙල්ලො අපිව මොල් කරනවා කියන එක බොරු නෙමේ,ඉතින් අපේ එව්න් කෙල්ලො බේරගන්න මරාගන්නවා.මේක කියවන අය මොකද හිතන්නේ,හිතේ හිරකරගෙන ඉන්නද කල්පනාව නදීකා වගේ

"යකො,මේ උදේ මොකාටද බය හිතෙන්නේ"

"නෑ......."

"අනූ......."

"මොකද බඩගිනිද"

"නෑ......."

"එහෙනම්.....ඔයාව මම අනිත් කට්ටියට සෙට් කරන්නද"

"එපා........"

"එහෙනම්"

"ඔයා කියපු අර ගෑනු ලමයා බස් එකේ ආවාද"

"එයා බස් එකේ ආවේ නෑ"

"ඔයා කොහොමද අරක අහන්නේ"

"එයාලගේ ගෙදර කට්ටිය මෙහේ එනවා,තව ටිකකින්"

"කෙල්ල ලස්සනයිද"

"ඔව්"

"කෙල්ල බෑ කීවොත්"

"ඔයා එහෙම උනොත් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"කියන්න මම කරන්නම්"

"ඔයා දන්නවානේ මම අම්මාට හුගක් ආදරෙයි කියලා,එයාට මම ලියුමක් දෙනවා ඔයා ඒක දෙන්න"

"ඔක මොකක්ද මම දෙන්නම්"

"හෑබෑයි,ඔයා ඒක දෙනකොට මම මේ ලොකෙන් සමුගන්නවා"

අපි ඔය කතාව කතා කලේ මගදි ඒ කියන්නේ මගේ ආදරනීය යාලුවනේ පොඩ්ඩක් මහන්සියට ඉදගෙන වතුර ටිකක් බොන වෙලාවකදී,මම අර මෑරෙන කතාව කියනකොට කෙල්ලට ඉස්මොලේ ගිය වතුර ටික

"අනූ.......මම හොදටම කියල තියෙනවා මෑරෙන කතා මට ඈහෙන්න කියන්න එපා කියලා"

"කරන්න දෙයක්නෑනදීකා,මට එයා නෑතුව එක මොහොතක් ඉන්න බෑ,මම එයාට හුගක් ආදරෙයි.එයා මට නෑත්නම් මම මෑරෙනවා.ඒක ඔයාටවත් කාටවත් තීරනය වෙනස් කරන්න බෑ"


"ඔයා අඩන්න එපා බබී"

අඩන එක දෑන් උපරිමයි,ඉකි ගහ ගහ අඩනවා

"අඩන්න එපා.......මම මෑරෙන්නේ"

මට හිතුනා දෑන්වත් මේක කියන්න,ඒත් මම දන්නවා මෙයා මට කෑමති වෙන්නේ නෑ කියලා,මට කියන්න බෑරි උනා මේක තියෙන්නේ ලොකු කන්දක් උඩ,ඉතින් මට හෙලකට පෑන්නත් මම මෑරෙනවා.

"අපි යමු ඈඩුවා හොදටම ඈති දෑන්"

ඔන්න ඔක්කොම කස්ටිය උඩටම ආවා,මගේ හිත පිස්සු හෑදිලා තියෙන්නේ
දවල්ට කාලා එහෙම මම මගේ ජීවීතයේ ලොකුම තීරනයට මූන දෙන්න සුදානම්.හෑමදේටම වඩා මගේ යාලුවා මගේ ලගට ඈවිත් මෙහෙම කීවා

"ඈනා,අපි මෙතෙක් කල් නටපු පිස්සුව අදින් ඉවර වෙනවා.ආයේ උබවත්,මමවත් එයාගේ පස්සෙන් යන්නේම නෑ,ඒක නිසා උබ මේක එයාගෙන් අහපන්.උබ හොද එකා පලයන් උබට ජය වේවා"

මේක මට කටපාඩ්ම් දෙබසක්,මම කීවනෙ මේවා ඔක්කොම දිනපොත් වල තියෙනවා.මේක මම රතු ඉරෙන් ඈදලා තියෙන්නේ,ඔය මගේ හිටපු හොදම යාලුවා නිසා,

ඉතින් ශශි,නීශා ඔය ඔක්කොම මට සුබ පෑතුවා,අදටත් මට ඒ හෑගිම දෑනෙනවා.ඒක හරි අමුතු හෑගීමක්,අපි බලමු කොල්ලා මොකද කරගත්තේ කියලා

"නදී........"

"අනූ..........."

"ඔයා දෑක්කද අර ඈත තියෙන මල"

"හ්ම්......."

"ඒ මල වගේ ඔයා"

"නදී....."

"අනූ......"

මුලු පන්තියම අපේ දිහා බලාගෙන ඉන්නවා,සර් පවා හිනා වෙවි බලාගෙන ඉන්නවා.

මම කෙල්ලව අත් දෙකෙන් අල්ලලා මගේ පෑත්තට හරවා ගත්තා

"මම ඔයාට කීවා නේද කෙල්ලෙක්ගෙන් අද අහනවා කියලා"

"හ්ම්........"

"නදී........."

"හ්ම්....."

"අනුපිය එයාගේ පනටත් වඩා ආදරය කරන කෙල්ල වෙන කෙනෙක්ගේ කියලා අනුපිය දන්නේ නෑතුව නෙමේ,ඒකත් දන්නවා,මගේ පලමු සහ අන්තිම ආදරයත් එයා,මම ඒක එයාට කියලාම ඔයාලා ලගින් යන්නයි හදන්නේ"

"මගේ දිහා බලන්න"

මම කෙල්ලගේ පුන්චි මූනෙන්ම් අල්ලගත්තා,

"මම ඔයාට හුගක් ආදරේ කරනවා බබී.....හුගක්ම හුගක්"

කෙල්ල ඈඩිල්ල පටන් ගත්තා,හොදටම ඉකි ගහනවා.

පස්සේ එයා වේගයෙන්ම දුවලා ගියා ශශි ලගට අඩනවා උපරිම,මගේ ලගට කොල්ලො ටික ආවා,සර් එහෙමම දුවලා ආවා.

"අනේ සර් මම එයාට හුගක් ආදරෙයි,මට සමවෙන්න සර්"

මට මොකා උනත් ඒ වෙලේ මම ලග හිටපු එකා බදාගත්තා,හෑබෑයි අපේ ඈනා සෑලුනාද,ඔව් ඌ සෑලුනා,හිතින් හිතුවා ජීවීතයෙන් සමු ගන්නව කියලා

මගේ දෙවියො මට තව අවස්තාවක් දුන්නා.අම්බුලුවාගල තියෙනවා සර්පිලාකර පඩි පෙලක් තියෙන ගොඩනෑගිල්ලක් මට නමනම් මතක නෑ.ඔක උඩට නගිනව කියන්නේ මුලු ගම්පොල ටවුන් එකම පේනවා හරිම ලස්සනයි.

ඉතින් ඔතන උඩහට මම ගිහින් පනිනවා කියලා හිතාගෙන අවසන් ගමනට ඈනා රෙඩ් උනා.කෙල්ලෙක්ට ඔච්චර ලව් කරන මොඩයෙක් කියලා උබලා ඔක්කොටම මට බනින්න පුලුවන්.නමුත් ඒ වෙලේ එන හෑගීම දන්නේ එහෙම ලව් කලොත් විතරයි

අපි හෑමොම එලිලා මෑරෙන මිනිහාට පිස්සෙක්,අපරාදේ ජීවිතය නෑති කරගත්තා කියනවා.නමුත් කවුරුත් බලනවාද එහෙම කරගන්නේ මොකද කියලා,නෑ......කවුරුත් බලන්නේ නෑ....

ඈනා අවසන් ගමන පිටත් උනා.මගේ වෙලාවට කෙල්ල මගදි හම්බ උනා.අනිත් අය ඔක්කොම එතනට ගිහින් පහලට ආවා.මෙයා විතරක් යන්න බයයි කියලා එතනම ඒ කියන්නේ බාගයක් නෑගලා ඉදලා,ඈනා එන්නේ කුප්පිය සාක්කුවේ දාගෙන,බෑග් නෑතුව ආවා.මම එයාගෙන් ඈහුවා.

"එනවාද යන්න"

"ඔයා යන්න,මට බෑ"

අනිත් අය ශශි,නීශා එයාලා යන්න කියලා උපරිම කියලා මෙයාට බල කරලා මෙයා මගෙත් එක්ක උඩහටම ආවා ඔන්න දෑන් ඈනාගේ අවසානය

"නදී මම අහපු දේට මොකද කියන්නේ"

"මට කෑමති වෙන්න බෑ අනූ"

"හරි එහෙනම් මම සමු ගන්නවා,යාලුවෙක් උනාට ඔයාට බොහොම පින්"

"අනේ......අනූ මාව දාලා යන්න එපා"

"මම යනවා.මගේ කතාව ඉවරයි කියලා වහ කුප්පිය බීවා"

"අනු........."

"තව ටික මොහොතයි"

මම පහල බලලා වේගයෙන් කෑගෑහුවා.අපේ පන්තියේ ඔක්කොම උඩ බෑලුවා.මම එතනනින් පනින්න යන ගතියක් පෙන්නුවා.ලෑටා කෑගෑහුවා

"තොට පිස්සුද යකො"

"නදී....මාව තල්ලු කරන්න,මම කෑමති එහෙම මෑරෙන්න"

"ඔයා,මෑරුනොත් මම මෑරෙනවා සත්තයි අනූ....මම මෑරෙනවාමයි"

මගේ කකුල් දෙක හයියෙන් එයා අල්ල ගත්තා,පුදුම හයියකින්,මටත් මරන බය දෑනෙන්න ගත්තා නදී මාව දසමයක් එහෙට මෙහෙට කලානම් ගිමන්හල කියලා බ්ලොග් එකක් නෑති වෙනවා.

සර් පහල ඉදන් කෑගහන හඩත් ඈනාට ලාවට ඈහුනා,ඒත් එක්කම මගේ අඹ යාලුවා දුවගෙන ආවා,ඒකා කියපු කතාව මට අදත් දොන්කාර දෙනවා.දෑනුත් දෑනෙනවා.

"බොල,හු***මගේ පන වගේ යාලුවාට පොඩි සීරීමක් උනොත් මම උබව පහලට දානවා"

මම පඩියෙන් බෑස්සා,මට හොදටම හෑති,මරන බයයි,ලෑටා කෙල්ලට මොනවා හරි කරයි කියලායි දෙකටම,ඈනා අත ඈරියේ නෑ

"නදීකා ඔයා මොකද කියන්නේ"

"කියපිය බෑල්ලියේ,උබ ඈනාට ලව් කලේ මොකටද? පුලුවන්නම් නෑ කියපන්.මම මරනවා.කියපිය තමන්ගේ පනත් නසාගන්න හෑදුවා උබ වෙනුවෙන්,උබ වෙනුවෙන් මේකා කොච්චර ඈඩුවාද?"

ලෑටාගේ තරහවේ උපරිමය



"අනූ.........මාව හෑමදාම බලාගන්න.ඒත් මෙහෙම කරගන්නේ නෑ කියලා මට දිවුරන්න"

 "මම මගේ පනටත් වඩා ඔයාට ආදරේ කරනවා,ඒක බොරුවක් නෙමේ අනූ,සත්තයි,මගෙන් අහන්න එපා මම එහෙම කරන්නේ ඈයි කියලා,හෑමවෙලාවකම මට මතක් වෙන්නේ ඔය ලස්සන මූනමයි.මට දහස් වාරයක් සමාවෙන්න අනූ,  මම ඔයා ලගටම වෙලා ඉන්නවා"

ඈනා,සටන ජයගත්තා,කවදත් ඈනා අන්තිමයට මොහොතක් වෙනකන් අත අරින්නේ නෑ.මට දෙයක් කියන්න තියෙනව මේක බලන ඔයාලට කවදාවත් කෙල්ලෙක්ට බොරුවට ලව් කරන්න එපා.මම වගේ බොක්කෙන් කරපල්ලා,මේක කෙල්ලන්ටත් එහෙම තමයි කොල්ලන්ගෙන් කඩා ගන්න බලන්නේ නෑතුව ආදරය කියන එකට වටිනාකමක් දෙන්න  ඒත් මම කරන්න ගිය මොඩ වෑඩ නොකර කෙල්ලව/කොල්ලව ඔයාලා ලබා ගන්නවානම් ඈනා කෑමතියි

ලෑටා යන්න ගියා.මම කෙල්ලගේ ඔලුවට අත තියලා දිවුරුවා.අම්මපා මම කිසිම දේකට අද, නෙමේ හෙටවත් එහෙම කරගන්නේ නෑ කියලා.

මම කෙල්ලව මගේ පපුවට තුරුල් කරගත්තා,

උබලා වෙනුවෙන් මේ කතාව මම ලියන්නේ ගිනි කබල වගේ උන තියගෙන,ඈනාට නදීකාව පපුවට තුරුල් කරගෙන ඉන්න දීලා අපි යනවා.

අද දවස.............

මම 2007දී කොළබට ආවා නදී හෑමදාම මට කීවා වගේ මම අද හොද තෑනක ඉන්නවා,ඒ වගේම හොද කොල්ලෙක් විදිහට,හොද කියන එක තීරනය කරන්නේ මාව අදුරන සහ කියවන ඔයාලා,ලෑටා ඒකා අද කෑලනියේ කතිකාචාර්ය කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා.ශශිගේ තිබුනු ආදරය පන්ති අවසානේම නෑති උනා.අද වෙනකොට ශ්ශි,නීශා කොහෙ ඉන්නවාද කියන්න ඈනා දන්නේ නෑ.ඈත්තටම එයාලා හොද යහලුවො,එදා නදීකාට අසනීප උනු දවසේ අපිව බලන්න එක්ක ගිය කොල්ලා මතක ඈති,මටහක නෑත්නම් පොඩ්ඩක් බලන්න,ඒකා ගොට්ටා,එයා අද ලන්කාවේ ප්‍රසිද්ද ආයතනයක සුපවයිසර් ලෙස කටයුතු කරනවා.එයා කුලී වෑඩ කරන තෑනක ඉදන් එතනට ගෙනාපු කතාව ලගදීම කියන්නම්

එහෙනම් යාලුවනේ මගේ ආදර කතාව පටන් ගන්නවා මෙතන ඉදන්,කරුනාකරලා ඔබගේ අදහස මෙම කලාපයට ලබා දෙන්න.මොකද ඒක හුගක් වටිනවා මට

මට එයා වෙනුවෙන් මගේ හිතේ උපන් මුල්ම අදහස මෙලෙස ලියා තබනවා.

කලු කපන රාත්‍රියට
පුරහදක් වන්න නුඹ
ගිනිගහන මද්දහනේ
මද සිසිල වෙන්න නුඹ


මහා පෑස සුලගකදී
අත්වාරුව වන්න නුඹ
ඉඩොරය වලකාලන
වෑහි බින්දුව වන්න
නුඹ


ජීවීතේ දිගු ගමනේ
මා අසලින්ම
රෑදෙන්න නුඹ


සසරින් සසරේ මගේම වන්න නුඹ

සියලු දෙනාටම ජය වේව!!!!!

ඉක්මනින් හමු වෙමු..... දෙවන කලාපයෙන්

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්