මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව {සත්වන දිගෑහෑරුම}


 
 ගිමන්හලට හද බෑදගත් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

2011 වගේම 2012 නව වසරේත් ගිමන්හලත් සමග සිටින ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ඔන්න එහෙනම් දිගු නිහෑඩියාවකට පසු ගිමන්හලේ ආදරනිය කතාව අරබන්නයි අපේ සුදානම.බොහො පිරිසක් අපෙන් නිතරම අසන්නේ මෙම කතාවට අවසානයක් නෑතිද?,නෑත්නම් මේකත් මෙගා ටෙලි නාට්‍යක් වගේද කියලායි.නමුත් මෙහි අවසානයක් තියෙනවා එතකන් ඉවසන්න ප්‍රිය හිත මිතුරනෙ........

අවසන් උනේ..........

අපි කොල්ලො සෙට් එකම කෙල්ලගේ ගෙදර ගිහින් ආවා.

අද එතෑන් සිට.......

ඔන්න අපි කොහොම හරි කෙල්ලගේ ගෙදරට ගිහින් විකාර නටලා අවුලක් නෑතුව ගමට ලගා වුනා.

හවස් වරුවේ කොහොමහරි ලෑටාගේ ගෙදරට සෙට් උනා.ගමනේ ආතල් කතා කරන්න.කොහොමහරි ගොට්ටා මගේ කාඩ් එක කුඩු කරලා දෑම්මා.

"උබලා දන්නේ නෑනේ,ඇනා හිටපු විදිහ කෙල්ලත් එක්ක?"

"මොකද යකො උබ හිතුවාද මම අහවල් දේ කලා කියලා"

 මම කියලා දෑම්මා.

"අම්මො මචන් මම ඔවා ඔන තරම් දෑකලා තියෙනවා මේකගේ..."

ලෑටා කට දෑම්මා.

"ලෑටො උබ දෑන් හෙට යනවාද?"

"ඔව් බන් මම හෙට උදේ පාන්දරම යනවා."

"මමත් මේ සතිය අන්තිමට එනව කොළබට"

"කවදද බන් උබලාට පටන් ගන්නේ"

"බදාදා පටන් ගන්නවා මචන්"
.
"එල එල එහෙනම් ඊලගට කොලඹදී සෙට් වෙමුකො"

"අනිවා"

කොහොමහරි මම කට්ටියගෙන්ම සමුගෙන ගෙදරට ආවා.ටිකක් රෑ වෙලා මලක් කඩන්න පටන් ගත්තා.

"බබි........."

"පොඩ්ඩක් ඉන්න බබො"

"මොකද?"

"මම ඇදුම් මදිනවා අනේ හෙට මට වෑඩට යන්න"

කොහොමහරි මම පෑයකින් විතර කෙල්ලට කතා කලා.දන්නවානේ කෙල්ලන්ට ඇදුම් මදින්න ඉතින් ගොඩක් වෙලාව යනවානේ

"බබී,දෑන්වත් හරිද?"

"හරි...බබො"

"මොකද මේ වෙනදාට වඩා මට ආදරයක්......"

"ඔයාට මුකුත් මතක නෑ මම තරහම තරහයි."

"අනේ බබො,තරහ වෙන්න එපා.මට ඇත්තටම මතක නෑ"

"කතා කරන්න එපා මගේත් එක්ක මම පොන් එක තියනවා."

"ඔය ඉතින්,හරි හරි කියන්න බලන්න මට මොකද කියලා මම අදවත් මතක තියගන්නම්කො"
.
"මොඩයා........"

"ඔව් මම මොඩයානේ ඉතින් ඔයාගේ"

"ඔයාට අද වගේ දවසක තමා මාව අයිති උනේ,මතකද අපි අදට අම්බුලුවාව ගිහින් හරියටම අවුරුද්දක් වෙනවා."

"නෑ......."

"ඉන්නවා පනින්නේ නෑතුව,අනික ඔයා අද මාව බලන්න ආවානේ........මම හිතුවා ඔයාට ඒක මතක ඇති කියලා ඒත් මම කියනකන් ඔයා  ඒක දන්නේ නෑ"

"හරි බබො,ආයෙ කවදාවත් මම අමතක නොකර  ඉන්නම්කො ඔය දවස"

"පන්ඩිතයා"

කෙල්ලො කියන්නේ මහ අමුතු ජාතියක් කියලා ඇනාට ඒදා තේරුනා.මොකද කොල්ලන්ට වඩා කෙල්ලන්ට හොදට දවස් එහෙම මතකයක් තියෙනවා.ඇත්තටම අදටත් මට වෑඩිය එහෙම විශේශ දවස් මතකයක් නෑ.

"බබී.......ඒක නෙමේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා".

"මොකක්ද අනූ?"

"මම ඔයාට හුගක් ආදරෙයි බබො, හුගක්ම...... හුගක්"

"හ්ම්......මම ඒක දන්නවා,ඒ වගේම මට ඒක හොදටම දෑනෙනවා අනූ"

"ඒත් මම බදාදා යනවා කොලඹ"

"කමක් නෑ ඔයා යන්න අනූ.....ගිහින් හොදට ඉගෙන ගන්න,පස්සේ ලොකු මහත්තයෙක් වෙලා එන්න මගේ ලගට"

"පිස්සි"

"ඔයාට හිතෙනවා ඇති මම හරිම බොලද කෙල්ලෙක් කියලා,නෑ අනූ මම මේවා හෑමදෙයක්ම කියන්නේ හොදටම හිතලා"

"මම දන්නවා,ඔයා ගෑන ඔයාටත් වඩා බබො,මම එහෙම හිතන්නේ නෑ කවදාකවත්"

"ඔයා යන්න කලින් මට පොඩි උදව්වක් කරන්න ඔනේ අනූ...."

"මොකක්ද?"

"මාව අගහරුවාදා දළදා මාලිගාවට එක්ක යන්න ඔනේ,ඔන්න බෑ කියන්න එපා."

"පිස්සි...... එක්ක යන්නම්කො ඔයා දන්නවානේ ඔයත් එක්ක මම තනි වෙන්න හරි කෑමති කියලා"

"අප්පො........කීවොත් මොකක් හරි කෑත කතාවක් තමා,ඔය කට රිදෙන්නේ නෑද්ද ඔහොම කියවලා අනූ....."

"ඔයත් එක්ක නෑතුව මම කාත් එක්ක කතා කරන්නද?"

"හරි හරි පන්ඩිතයා හෙට උදේම එන්න,මම බලන් ඉන්නවා.හෙට පන්ති එනවානේ නේද? ටීචර්"

"හ්ම්....."

"එහෙනම් මම නිදාගන්නවා අනූ බුදුසරනයි"

"බුදුසරනයි"

කොහොමහරි හෑමදාම වගේ මම එදාත් උදේ පාන්දරම කෙල්ලව ඔෆිස් එකට දාලා මම පන්තියට ගියා.අද දවල් වරුවේ කොල්ලො ටික ඒ කියන්නේ මගේ ගොලයො ටික මාවත් ඇදගෙනම ටවුන් එකට ගියා.පෑයක් විතර ටවුන් එකේ රස්තියාදුවක් ගහලා පන්තියට එනකොට පන්තිය සරසලා හරියට මගුල් ගෙයක් වගේ

මට වෑඩේ හිතාගන්නවත් බෑ.ඒත් ටිකකින් මට කඩ්ඩ කියලා දුන් මගේ මුල් ගුරුතුමා හෑමදේටම කලින් වේදිකාවට ඇවිත් කතාවක් පටන් ගත්තා.

"අද මෙහෙම අපි හදිසියේ මෙහෙම උත්සවයක් ලෑහෑස්ති කලේ ලගදීම අපෙන් වෙන් වෙලා උසස් අධ්‍යාපනය සදහා පිටත් වෙන අනුපියට සුබ පතන්නයි."

මට එහෙම කිව්වාම දෙලොව පොල් පෙනුනා.දෙවියනේ මම  කොළඹ යනවාට මගේ ගමේ මිනිස්සු බහුතරයක් ඊරිසියාවේ පුපුරනවා.ඒත් මේ මිනිස්සු මම යනවාට මට සුබ පතනවා.

කොහොමහරි උත්සවයක අසිරියම ගත්තා.මම කලින් දවස් වල කරපු වීඩියො වගේම,මම නටපු පිස්සු එහෙම කොල්ලො ටික වීඩ්යො කරලා දාලා උන් මගේන් හොද ආතල් එකක් අරගත්තා.

අවසානයේ සර් මට හෙන ලොකු පාර්සලයක් දුන්නා.ඒක අල්ලනකොටම මට හිතුනා පොත් තමා කියලා.පස්සේ මට බෑරිම දේ කරන්නත් මට ආරාධනා කලා.

ඒක තමා කතාවක් කරන එක.

මමත් ඉතින් සෑමගේන්ම අවසර අරගෙන කතාව පටන් ගත්තා.

"මෙහෙම දෙයක් මම වෙනුවෙන් කලාට ඔයාලා ඔක්කොටම පින්.මට උබලා කවුරුත් කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ වගේම කඩ්ඩ මෙලො දෙයක් බෑරිව මෙතනට ඇවිත් මට කඩ්ඩ කියලා දුන්න සර් ඔයාට පින් සර්.ඉංග්‍රිසි කොහේ හරි මම කතා කලොත් ඒකේ ගෞරවය එන්නේ ඔයාට සර්"

එදා කතාව මම කොහොම කලාද මම අදටවත් දන්නේ නෑ.නමුත් මම අදටත් ගමට ගියොත් සර් බලන්න යනවා.මොකද අද එයා උගන්වපු දේ නිසා මම යම් තරමක හොද තෑනක ඉන්න නිසා.අපි කොච්චර ඉහල ගියත් අපි සරල වෙන්න ඔනේ,අනික අපි මුල අමතක කරන්න නරකයි.

ඒක ඔයාලා කොහොම හිතයිද දන්නේ නෑ,හිත මිතුරනේ ඒක මගේ අදහසක් පමනි.

කොහොමහරි ඔය ලොකු පෙට්ටියත් උස්සගෙන මම හවස ටවුන් එකට යනකොට එක්කෙනෙක් ඉන්නවා මූන නිකන් පොල්ලෙන් ගහලා අල්ලපු මාළුවා වගේ..

"මොක්ද ඔය මූනට උනේ?"

එහෙම කියපු ගමන් ගස්සගෙන බස් එකට නෑග්ගා.මම මොකටද සෙකන්ඩ් වෙන්නේ කියලා මම නෑග්ගේ නෑ.

බස් එක පිටත් උනා.මෙයා හිතුවා මම නගී කියලා,පස්සේ මෙය බස් එකෙන් බෑහෑලා ආයෙත් මගේ ලගට ආවා.දෑන් ඉතින් වෑඩේ චාටර් නිසා බුම්මගෙන ඉන්නවා.

"මොකද බස් එක කෑඩුනාද?"

"නෑ....ගිනි ගත්තා."

"කොහෙද.....?,කො පේන්නවත් නෑනේ......"

"ඔයා,මට කරන ආදරය බොරුවක්,අපරාදේ මම අර අයියා ලගට ගියානම් මේ මුකුත් නෑ.එදා මම ඔයාට පනින්න ඇරියානම් අම්බුලුවාගලින් මේ මුකුත් වෙන්නේ න එ මට"

මාව පන පිටින් පිලිස්සුවා වගේ මට දෑනුනා.කවදාවත් මට මෙහෙම කියයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.ඒත් කෙල්ලෙක්ට හරි ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද කියලා මට හිතුනා.

මම අනිත් පෑත්ත හෑරිලා යන්න හෑදුවා විතරයි,නදී දුවගෙන මගේ ඉස්සරහට ආවා.මාව අල්ලගත්තා.

"පින් සිද්දවෙයි මට යන්න දෙන්න"

"බෑ..........ඔයා මාව එපා කීවත් මම එනවා."

ඔන මගුලක් කරගන්න කියලා මම අත ගසලා යන්න ආයෙත් හෑරුනා.

"ඔයාගේ හිත හරියට රිදෙනවා නේද අනූ.............මම පොඩි දෙයක් කීවත් ඒක ඔයා ලොකුවට හිතනවා.මම මෙහෙම කලේ පලි ගන්න නෙමේ,ඔයාට මම හුගක් ආදරෙයි.ඒක වෙනස් වෙන්නේ නෑ කවමදාකවත්.ඔයා මොකද අද මාව අරගන්න ආවේ නෑත්තේ? සමහරු අනම් මනම් මට කීවා,දෑන් තරහ ගන්න එපා.කෙල්ලෙක්ට හොද රෑකවරනයක් ඔනේ කොල්ලෙක්ගෙන්,ඒක මටත් එහෙමයි,බබො,ඔය මගේ කොල්ලා,ඔයාට පුලුවන් වෙන්න ඔනේ මාව බලාගන්න හොදට?"

"මට අද......."

එහෙම කියනකොටම එයා මගේ කට වෑහුවා.

"අනික අද ඉදන් මාව වෙනදාට වඩා හොදට බලාගන්න ඔනේ තේරුනාද ඔයාට,මට තව දවසයි ඔයත් එක්ක ඉන්න තියෙන්නේ"

අනේ මන්දා,කෙල්ලො කියන ජාතිය අපිටනම් කවමදාකවත් තෙරුම් ගන්න බෑ.

"බබී........අපි යමුද,ඔයාගේ පඩි වදන් අහලා මට නිකන් පිස්සු වගේ?"

කොහොමහරි බස් එකට නෑගලා ආදරවන්තයන්ටම බස් වල වෙන් කරල තියෙන තෑනක් අල්ලගත්තා.

"මොකක්ද මේ පෙට්ටිය අනූ....?"

මගේ කෙල්ල මුලින්ම දෑම්මා වචනය

"මේකෙ මේ.........තෑග්ගක් තියෙන්නේ,කෙල්ලෙක්ට?"

"විකාර කියවන්නේ නෑතුව කියනවාකො මොකක්ද කියලා?"

"මට සර් දුන්නේ මේක බබී,එයලා සුබ පතලා මට මේක දුන්නා."

"හ්ම්......"

"ඔන්න ඔය හේතුව නිසයි මට ඔයාව අරගන්න එන්න බෑරි උනේ.තෙරුනාද?"

"අනූ.... මේක තියාගන්න "

මට එහෙම කියලා ලොකු පාර්සලයක් දුන්නා.ලොකු කියන්නේ ඉතින් ලොකුමත් නෑ.ලියුම් කවරයක්.මම ඇරලාම බෑලුවා.මොනරු මිටියක්

"මොනවද?"

"අනූ.....අද මගේ පඩි ඔයා මේක තියාගන්න ඔයාටත් දෑන් හොදටම වියදම් එනවා ඉස්සරහට තේරුනාද,ඒක නිසා තියාගන්න"

"මට එපා.ඔයා තියාගන්න"

මම එහෙම කලේ,මම එයාට ජොබක් සෙට් කරලා දුන්නේ මට හම්බ කරගන්න නෙමේ.එයාට කියක් හරි එන ආදායම් මාර්ගයක් තියෙන්න ඔන නිසා.

"අනේ.....තියගන්න අනූ..."

"මට එපා,දෑන් හෙට කීයටද එන්නෙ?"

"කොහෙ යන්නද?"

"මහ ලොකුවට කීවේ නුවර යන්න ඔනේ කියලා?"

"හෙට උදේ 7 වෙනකොට මම ටවුන් එකට එනවා,මම එනකොට ඇවිත් ඉන්න."

"මට එහෙනම් පාන්දර 4 විතර එන්න වෙනවා.ඔයා කීයට ආවත් මම ඉන්න එපෑ"

"විකාර කියවන්න එපා,මොඩයා"

"හරි,හරි මම එන්නම්කො,ඔන්න ඔයා බහින තෑන ලගයි,කියවනවා විතරයි.ඒවා මම කියන්න ඔනේ"

"අනූ,මම අද ඔයාගේ හිත රිදෙව්වාට මට සමා වෙන්නෙ"

එහෙම කියලා මගේ අත් දෙක අල්ලලා,මට වදින්න සුදානම් උනේ

"විකාර කරන්න එපා බන්,මම ඔවා හිතන්නේ නෑ,හෑබෑයි මේ එහෙම උනු අන්තිම වතාව වෙන්න ඔනේ තෙරුනාද?"

"හ්ම්....."

"ගෙදර ගිහින් මට කොල් කරන්නකො"

කෙල්ල බෑහෑලා ගියා.මම අර පෙට්ටියත් කරගහගෙන ගම බලා පිටත් උනා.

ඉතින්,අද කතාව මම මෙතනින් නවත්වනවා.මොකද මේක තව දික් උනොත් එහෙම ඔයාලට ගිමන්හල එපා වෙනවා.එහෙම කරන එක ගිමන්හලට හොද නෑ.

කලින් අවුරුද්දේ ඔයාලා ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට මගේ ස්තුතිය

මේ අවුරුද්දේ ඉදන් ගිමන්හලට මාසයකට කතා සතරක් දාන්න තමා හිතාගෙන ඉන්නේ,

"ඔකට වෑඩිය කතා දාන්න එපා,මාසයකට උබ 5 වෑඩියෙන් දානවා ඒක නිසා ඒක අඩු කරපන්."

ඔහොම කීවේ බ්ලොග්කරනයේ ඉහලටම ආපු විද්වත් මිතුරෙක්

ජයවේවා!!!!!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්