මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජිවිතයේ තවත් නෑවතුමක් පසු කරන්න පෙර

                                            අද දවසේ මම ලියන්න හදන්නේ ටිකක් අමුතු අදහසක්. මගේ ජිවිතයෙත් අපේ හෑමොගෙම වගේ විවිද අඩු පාඩු සිද්ද වෙලා,ජිවිතය අයාලේ යන්න මග පෑදිලා මගේම වෙලාවට වගේ ටික ටික හදාගෙන ජිවිතය  කියන සුන්දර දෙය විදවන්නයි දත කන්නේ,

මොනවා උනත් අපේ ජිවිත අපි හෑමදාකම කරන්නේ විදවන්න අපේ උපරිම දත කන එකයි.එත් අපි හෑමදාමත් හිතන්නේ නෑ,අපේ ජිවිතයේ තියෙන වටිනකම,

අදනම් මෙකට හොදටම මලක් ගහලා කොල්ලා බඩු පිටින් ලියනව කියලා හිතෙනවද දන්නේ නෑ

මල් ගෑන අපි පස්සේ කතා කරමු.

නෑ මම කියන්නේ ගොඩක් අපේ රටේ මිනිස්සු හිතනවා,කොල්ලා විස්ස විද්යාලයට ගියනම් ඒකට බඩුම තම කියලා,එතකොට කොල්ලා ගොඩ,

එතකොට යන්න බෑරි උනු උන් උන් මරන්නද කියන්නේ????


ගොඩක් අපේ රටේ මිනිස්සු හිතනවා එහෙම,මම එක වෑරදි කියනවා නෙමේ.හෑම කෙහෙල්මලටම සල්ලි ඔනේ තමා එක හරි.

හිතන්න මොහොතක් අපේ හෑමදේම සල්ලි වලින්ද මනින්නේ???

තව කෙනෙක්ට උපකාරයක් කරන්න,ගහ කොල සතා සිව්පාවට සෙනෙහස දෙන්න අපිට බෑරිද??

මහ ලොකුවට අපිට පොර විදියට කියවන අය එයාලගේ ජිවිතයේ කොපමන විද වනවද??

මොකද දන්නවාද එහෙම මම කියන්නේ???

අපි මෙහෙම බලමු සල්ලිකාරයා,දුප්පතා අතර වෙනස.
සල්ලිකාර මහත්තයා හෑමවෙලේම හිතන්නේ සල්ලි ගෑන,එක පුරා පෑයක් පහු උනොත් මිනිහා බයයි.මොකද දවසේ ටාගට් එකට යන්න බෑරි වේ කියලා,

එත් අපේ නිර්ධන පන්තියේ අපේ දුප්පත් මිතුරට කොපමන වෙලාව තියෙනවද??ගහට,කොලයට ආදරය කරන්න,

ඔන්න ඔකයි අපේ මිනිස්සු හෑම වෙලේම සල්ලි ගෑන හිතලා,අලුත් පන්නයේ ලෙඩ රොග එහෙම හදාගෙන මෑරෙනකම් එකෙන් ආතල් එක ගන්නේ

මම මෙක මෙහෙම ලිව්වට මගෙ ගොඩක් අත මිට කාසි පනම් තියෙන මගේ යාලුවො හිත නරක් කරගන්න එහෙම එපා.

ඔයාලා ටිකක් හිතන්න ගොඩක් සල්ලි තියෙන මිනිහා කොච්චර හිතින් විදවනවද කියල???

මොකද එයලාට හෑම වෙලේම තමන්ගේ මුදල් ගෑනමයි කල්පනාව.

අපිට කෙහෙල්මල් සල්ලි ඔනෙ තමා එත් හෑමදෙකටම වඩා අපිට අපේ ජිවිතය වටිනවා නේද???

හිතමු පොඩ්ඩ්ක් ගිමන්හලේ නෑවතිලා,අපි නිමාවක් නෑතුව දුවන දිවිල්ල නවත්තලා

එහෙනම් අදට ගිමන්හලේ සොදුරු කතා බහ අවසන් කරලා මම ගෙදර යන්නයි හදන්නේ

අය්යො සල්ලි...............

පොඩ්ඩ්ක් ඉන්න,මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා මහත්වරුනි,ඔයාලා මෙකට ඔයාලගේ අදහස කියලා යනවානම් මම කෑමති,

එත් එහෙම මට නොකිය ගියා කියල මගෙ හිතෙ තරහක් නෑ
මොකද ගෙවෙන හෑම තත්පරයක්ම ඔයලට ගොඩක්ම වෑදගත් නිසා

හෑමොටම ජයවෙවා






4 comments:

  1. මෙන්න මේක ලෝකෙ හැම මිනිහටම තේරුම් යනව නම් ලෝකෙ කොයි තරම් ලස්සනද මචං. මරෙන දවසට අත් දෙක එකට බැඳල තියනකොට ඒ ඇඟිලි අස්සෙවත් සතයක් වත් නැහැනෙ බං. කොයි තරම් හැල්මෙ දුවල හම්බ කලත් අන්තිමේදි ඉතුරු එවෙන්නෙ තමන් මේ ලෝකෙ වෙනුවෙන් කරපු දෙයක් විතරයි. අපි බලමු අපේ පරම්පරාවටවත් මේක තේරේවිද කියලා.

    ReplyDelete
  2. ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි බන්. අපේ අවශ්‍යතා, බැදීම් වැඩිවෙන්න වැඩිවෙන්න අපට වැඩිපුර සල්ලි ඕනා වෙනවා. අපට දරාගන්න පුලුවන් තරමේ අවශ්‍යතා විතරක් අපි ලග තියනවනම් සල්ලි තියන අයට වඩා සන්තෝෂයෙන් ඉන්න පුලුවන්. සමාවෙන්න වෙනස් අදහසක් ගිමන්හලට එක්කාසු කලාට.

    ReplyDelete
  3. Samawenna ona mama mehema wenas adahasak kiyanawata....
    Aththa jeewithaya kiyanne salli neme but salli netuwa jeewath wenna amarui kiyala oyalata terenda ona...
    Salli tiyena aya e genama hita hita innawa kiyana eka 100% aththa neme.E hoyana deyin life eka kochchara enjoy karana minissu innawada....
    Samaharu salli hoyanne daruwanta...
    Samaharu hoyana de walin Pin weda karanawa...anith ayata salakanawa...Amma, Thaththa bala gannawa...Me hemadema salli walin karanne...
    Ane mama punchi kale mawa balagana, Mawa loku mahath kala, Mama illana de dunnu mage demawupiyanta dan innawata wada hoda jeewithayak denna monada ona...?
    Tikak hitanda....
    Oyala me eka eka dewal kiwuwata hoda job kattak (loku padiyak dena) karanda kochchara asada...?
    Mamath asai....
    Salli kiyanne jeewithaya neme unata Salli apita ona...
    Wedagath de salli pitupasa pamanata duwanda.
    Wegen duwanda epa...
    Buduhamuduruwo kiuweth me katawa tamai...
    Salli hoyanda, wiyadam karanda ,Satutu wanda, Pindaham karanda.

    ReplyDelete
  4. chandika gunathilaka..............................
    මචන් ඔක මම හිතන් නෑ අපේ පරම්පරාව තෙරුම් ගනී කියලා,මොනවා උනත් එකෙක් හරි සරල උනොත් එකා කොච්චර දෙවල් කරයිද???

    prdeep........................................... අයියා,කතාව සහතික ඈත්ත.අපි සරල වෙනවානම් කොච්චර දේවල් ලස්සන වේද?????

    asiri...........................................
    oyagae adhasata mama hisa nama garu karanava yaluva.oya nisa thama mama keeve ayyoooo salli kiyala,athuvath bari nathuvath bari okama thama minihekge pavathma thiranaya karanneth...bohoma pin oyage adhahasata

    ReplyDelete