මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජිවිතයේ පලමු හමුවිම(දෙවෙනි අඩහෑරය}

වෑඩ් කතා බහක් නෑතුවම මම කතාව පටන් ගන්නවා,අද ගිමන්හලම පිරිලා ඉන්න නිසා,

අවසන් උනේ........

අපි සතියට දවස් හතරක් කඩ්ඩ පොලිශ් කරන්න යනවා කියලා

අද එතෑන් සිට.....

          ඔන්න ඉතින් තවත් සදුදා දවසක මම උදෙන්ම පන්තියට ආවා.නදිකා ටික වෙලාවකින් අවා.එයාගේ හෑමදාම අදින සල්වාරියක් තියෙනවා.අපි කියන්නේ නම් ඔකට වල් සාරි කියලානේ,

එයා මගේ මුන දිහා බලලා හොදටම හින උනා.හිනවෙලා

"ගුඩ් මොනින් අනුපිය...."

             මට ඉතින් තව වෙන මොනවාද? අනුපියට පුදුම සතුටක් කොල්ලාගේ මුලු හිතම පිරිලා මමත් කවුරුත් නෑති අතරේ හෙමේන් ලගටම ඈවිත් ඉදගත්තා.

"මොකද අද උදෙන්ම අවේ.........".

නදිකා ලගට ආපු ගමන්ම අහෑව්වා.

"මොකද අපිට උදෙන්ම එන්න බෑරිද?"

මට ඉතින් උපරිම මොල්,මොකද මමත් කොල්ලෙක්නේ බන්,මම හිතුවා මේක අදම මම ඉවර කරලා දානවා කියලා,

මගේ පන වගේ යාලුවාත් අවා.දෑන් ඉතින් ලොකයක් පෙරලන්න උනත් පුලුවන්.ලෑටා තව කොල්ලො ටිකක් අරගෙන ඈවිත්

"උබත් එහෙනම් ඉක්මනටම ගොඩ ගියා නේද" 
 කින්ඩියක් දාගෙනම අවා.

ඔන්න එක පාරටම නදිකා එයාගේ මිහිරි හඩ ආයෙත්ම දානවා

"අනු....ඔයා උදේට කෑවාද????"

"හ්ම්....."

එදා උදේ වරුවට මට හොදටම ඈති.මම හෙමින් එතනින් අයින් උනා,

මොකද කියන්නේ අනිත් අයත් එනවානේ,අනික එයගේ හොදම යාලුවා නීශා,එයාගේ කට නිකන් වක්කඩම තමා කියවනවා හොදටම,

නදිකට එකි උප්සට් කලොත් කියලා මම අපේ ගෑන්සියට සෙට් උනා.

ලෑටාගේ හූ....හඩ මෑද්දේ මම අවා.මුන්ගෙන් එකම කෙලියයි.

"කෙල්ල හරිම අහින්සකයි අනා,උබ එකිව හොදට බලාගනින්"

"බලාගන්න තමා බන් මෙහෙම කට්ට කන්නේ,මම එයාට මටත් වඩා ඈත්තටම හුගක් ආදරේ කරනවා,මේක කියන්න සප් එකක් දිපන්"

හවස 12 විතර කෙල්ලගෙන් අහන්න මම ප්ලෑනක් ගෑහුවා.මහමොලකරු මම.

        දෑන් එහෙනම් ඔක්කොම රෙඩි,කෙල්ලගෙන් අහන්න නෙමේ අපි හදන්නේ එයාගේ යාලුවාව නමනවා අපේ පෑත්තට,එයා මගින් අහන්නයි ප්ලෑන් එක ගෑහුවේ......

අයියා වගේ ගිහින් නදිකාගෙන් අහලා බෑ....... කිවොත් කාටද කටගෑස්ම මටනේ,ලෑටා කියනවා එකිගෙන් අහපන් කියලා

මට එතනටනම් මගේ උට්ටාන විරිය නෑ,එයාව මට ඔනේම නිසා,

දවල්ට කෑම එහෙමත් කලා ඉවර වෙල හෙමින් සෑරේ,මගේ ලෑටා නීශට කතා කලා මෙන්න මෙහෙම..........

"නිශා අනුපියට ඔයත් එක්ක ටිකක් කත කරන්න ඔනේලු.."

"අප්පට සිරි මේකට මගේ ගෑන හිතක්වත් හිතිලාද??"

"කාගේ ගෑනද බලන්න මෙහෙට වරෙන්"

මගේ වෑඩේට මම යනවා මිසක් එයාව මගේ ලගට ගෙන්නගෙන හරි නෑති නිසා,කොල්ලා වෙඩිල්ල වගේ එතන,

"නීශ මට පොඩි හෙල්ප් එකක් ඔනේ උබෙන්"

"මොකද්ද බන් උබට මගෙන් වෙන්න ඔනේ ඔච්චරටම ලොකු උදව්ව?"

"මම උබේ යාලුවට ආදරය කරනවා බන් එයාගෙන් හෙමින් ඒක අහලා බලපන්"

"අනේ......අනුපිය"

මොනවා වෙන්න ඈතිද?? නදිකා අපේ කතන්දර කාරයාට බෑ කියයිද??

අදත් මහ වෑස්සට අහු වෙන්න කලින් ගිමන්හලෙන් සමු ගන්නයි හදන්නේ,
මේ දවසේ වරුසාව නිසා හරිම කරදරයි.

අදත් තව ටිකෙන් මට අමතක වෙනවා කතාවේ කාන්තා චරිතම් අමූලික පට්ට පල් බේගලයක්.....කාන්තාවන්ට සලකන්න කියලා කව්ද කියලා තියෙන නිසා ඒ චරිතයන් මනක්කල්පිතයි

අද වගේම හෙටත් මේ වෙලාවටම ගිමන්හලට ගොඩවෑදෙන්න අමතක කරන්න එපා.

සෑමටම ජයවේවා.......... 


             .


2 comments:

  1. Hei me api danna kelloda ban...?
    netuwa ati mama hitanne....

    ReplyDelete
  2. hmmmmmmmmmmmmmmmmmmm mama hithanne machan uba danne nathuva athi meyava..kathava issarahata balamu eyava dannavada kiyala

    ReplyDelete