මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජිවිතයේ පලමු හමුවීම{තෙවෙනි අඩහෑරය}

                 අදත් හෙන ගහලා,මහ වෑස්ස කඩා වෑටෙනකොටම මම ගිමන්හලට ආවා.කවදාවත් නෑති සෙනගක්,වෑස්සවත් බලන්නේ නෑතුව මෙතන,

මුලින්ම මතක් කරන්න ඔනේ මගේ කතාව අහලා ගොඩක් අය මට කතා කලා,කතාව පිටවෙන්න කලින්ම මොකද වෙන්නේ බලන්න.ඒත් එහෙම කලොත් මගේ සයිබර් අවකාශයේ යාලුවන් තරහ වෙන නිසා පුලුවන් වෙලාවට ගිමන්හලට ගොඩ වෑදෙන්න මම හෑමොටම ආරාධනා කරනවා

"අඩො ලොක්කා අපි මෙතනට අවේ ඔය බයිල අහන්න නෙමෙ ඉක්මනට කියනවා මොකද උනෙ කියල"

ගිමන්හලෙ කස්ටියට මල පෑනල,හරි එහෙනම් කතාව පටන් ගමු.

අවසන් උනේ.........
    "මම උබේ යාලුවට ආදරය කරනවා බන් එයාගෙන් හෙමින් ඒක අහලා බලපන්"

අද එතෑන් සිට..........

"අනේ අනුපිය මම මෙක කිව්වා කියලා උබ හිත නරක් කරගන්න එපා"
"කියපන් බලන්න" මම කිව්වා.
"අනුපිය......එයාට කොල්ලෙක් ඉන්නවා බන්,ඒ අයියා,රට ඉන්නේ"

"එකත් එහෙමද"

"උබ අවුල් වෙන්න එපා බන්,කොහොමත් එකි උබට ගෑලපෙන්නෙ නෑ"

"එතකොට මට ගෑලපෙන්නේ උබද?"

"නෑ බන් හේතුවක් තියෙනවා,එක නිසා උබට ගෑලපෙන්නේම නෑ."

"කමක් නෑ උබ දුන්නු හෙල්ප් 1ට පින් මචො"

            මම කෙලින්ම ගියේ ලෑටා ලගට,එතන පන්තියේ කොල්ලො ඔක්කොම ඉන්නවා,හෑමොටම යුධ රහස් කියන්නේ නෑනේ එක නිසා මම එකාවත් අදෑගෙන ටිකක් ඈතට ආවා.

"මචා වෑඩේ හරි යන්නේ නෑ"

"නීශා මොකද කීවේ"

"නදීකට කොල්ලෙක් ඉන්නවලු බන්"

"ඉන්නවනම් මොකද දන්නෙ නෑ එයා හෑම වෙලෙම වගෙ උබට හිනා වෙන්නෙ"

"වෑඩක් නෑ බන්.........අනේ මන්ද බන්....මම යනව මට පන්තිය හවස ඉන්න බෑ"

"උබ දන්නවානේ කොල්ලො 1000 සමාන එක කෙල්ලටයි"

"මම දන්නවා ලෑටා එත් උබ දන්නවානේ මගේ සීන් එක"

"උබ කොහෙවත් යන්න ඔනේ නෑ.තවම ලෑටා ගෑන දන්නේ උබ විතරනේ,අද පන්තියම බලාගනි."

"තො මොකද කරන්න හදන්නේ"

"හවසට අපේ පොට් 1 යනකම් මගෙන් උබ අහන්නත් එපා මම කියන්නෙත් නෑ"

           එහෙම කියලා එකා ගියා කොල්ලො සෙට් 1 ලගටම මවාත් අදෑගෙන,මෙකා කීවොත් කීවම තමා.මගේ හොඩියේ ඉදන් ඉන්න යාලුවා,මට බය මෙකා කෙල්ලට සද්දයක් දමයිද කියලා,

මට බෑලවෙන්නෙම නදිකාගේ මුනමයි,යාලුවා එක්ක මොකක් හරි ලොකු කතාවක් කියලා මට තෙරුනා.නීශා එයාට කියලාද මන්දා එයත් අමුතු හිනාවක් මට දෑම්මා.

මම ගනන් ගන්න ගියෙ නෑ,මොන මගුලක්ද.... මම මොකටද කෙල්ලෙක්ට නෑමෙන්නෙ කියල ගට අරගෙන පන්තියට අවා.

හවස් වරුවේ කරන්නේ මුනට මුන බලගෙන කඩ්ඩෙන් කපාගන්න එකයි.මට පිස්සු හෑදිලා මම ඉන්නේ වෙන ලොකයක,ලෑටා එක පාරටම සර්ට මෙහෙම කීවා

"සර් මාව අද නදිකාත් එක්ක කතා කරන්න දාන්න,මම අනිත් අය ඔක්කොම එක්ක කතා කලා"

"මම දෑක්කා උබයි,උබේ යාලුවයි,දෙන්නම මොකක් හරි අන්චියක් අදෑගෙන එන බව"

"මට බය තියෙන්නේ මුන් දෙන්නා මේ කෙල්ලට මොනවහරි අවෑඩක් කරයිද කියල"

"මම අහින්සක කොල්ලානේ,හෑබෑයි මෙකානම් කරන්න බලාගෙන ඉන්නවා"

ලෑටා තවත් කියන්න කලින් මම එකාගේ කට වහගත්තා,මේකානම් මගේ හතුරෙක්ද මන්දා,දෑන් මම ඉවරයි.නදිකාට කොහොමද මුහුන දෙන්නේ?.....

"තො හු..."මට දෑන් සුද්ද සින්හලෙන්ම එකාට කියවුනා.

"ඈනා,ප්ලෑනේ කොටසක් කලබල වෙන්න එපා"

කොහොම හරි මේකාට සර් නදිකාත් එක්ක කතා කරන්න දුන්නා.මටත් ඈහෑක් ගහලා ලෑටා එතන.මාව වෑටුනේ එයගේ යාලුවා ලගට

"නීශා,අපිට කඩ්ඩ පුලුවන්නේ සින්හල අමාරු නිසා අපි එකෙන් කතා කරමු"

"උබම පටන් ගනින්කො"

"පටන් ගන්න තමා හදන්නේ,එත් තවම අවසරයක් නෑ බන්"

"අද අවසර ලෑබෙන්නත් බෑරිකමක් නෑ බන්" කියලා නීශා හිනා උනා.

"මොකක්"

"ඒක නෙමේ නීශා මට කියපන් මාව ගෑලපෙන්නේ නෑති හේතුව?"

"සර් එනවා බන්..මොනවහරි කඩ්ඩෙන් කියපන්"කතාව වෙන පාරකට දෑම්මා.

එහෙමම පන්තිය ඉවර උනා,ලෑටා මගෙත් පොත් ටිකත් අරගෙනම හන්දියට දුවගෙන ගියා.මම මොකද කියලා ඈහෙව්වත් මේකා මී හරක් මස් කාලා වගේ දිව්වා.නදිකාත් එයලගේ සෙට් එකෙන්ම පන්තියෙන් ආවා.මමත් සර්ට යනව කියලා එහෙම හෙමින් සෑරේ හන්දියට ආවා.

මම බස් එක ලගට එනකොටම නදිකා බස් එකට නගිනවා දෑක්කා.ලෑටා ඈවිත් මාව ඈදගෙනම වෙන පෑත්තකට දිව්වා.

"තොටත් නදීකව දෑක්කොත් හෙන ගෑහුවත් කමක් නෑ නෙද?"

"ඔන්න බලපන් තව ටිකකින් බස් එක අද්දනවා.අද්දනකොට උබ නෑගපන්"

"මොකටද බන් දෑන්ම යන්නම්"

"තොට මොල් උනාට...හිටපිය,බලපිය අන්න කෙල්ල,එකි බලනවා උබ නෑද්ද කියලා,"

එතකොට නදිකා හිටියේ බස් එකේ හිටගෙන

මමත් සීන් එක දෑක්කා.දෑන්නම් යනවා.මෙකට කොහෙන්ද ආදරයක් හිතෙන්නේ මම යනවා.

"ලටා මම යනවා බන් අත අතෑරපන්කො"

"ඔන්න හරි දෑන් පලයන්....උබේ සුරන්ගනාවිය ලගට"

මම තත්පරයෙන් බස් එක ඈතුලේ නදිකා ලගම හිටගෙන

"මේක දෑන්වත් යයිද දන්නේ නෑ"

"අනු.......ඔයාට ඉවසන්න බෑ නේද?"

"දාඩිය දානවා ඉන්න බෑ.තව ඉවසපල්ලකො"

"නදී.......මට සමාවෙන්න ලෑටා දවල් කියවපු එවාට,එකාගේ කට මහන්න වෙනවා"

මම කෑමතිම කම්මුල් දෙක වල ගෑහෙන අහින්සක හිනාව එයගේ මුනේ ඈදුනා

"මම තරහක් නෑ අනු......."
කියල මගේ ඈස් දෙක දිහා බලගත්තා

"මොනවාද බලන්නේ ඔයා"

"මුකුත් නෑ"

"ඔයාලගේ ගෙවල් කොහෙද?"

ආයෙත් මගෙ මුන දිහා බලගත්තා.බස් එකෙ පුදුම සෙනගක් සෙට් වෙන වෙලාව ඉස්කොලත් ඈරෙන වෙලාව නිස කට කෑපෙන්න සෙනග

"නදී....ඔය මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ"

"නෑ"

"ඔයගේ ඈස් දෙකෙන් මට පේනවා"

"පිස්සු........."

"හෙට පන්ති එනවද?"

"නෑ"

"මොකද"

"පන්ති ගියා ඈති කියලා හිතෙනවා"

"මොකද දෑන් සුද්දෙක් එක්ක කඩ්ඩෙන් මරාගන්නත් පුලුවන්ද"

"නෑ"

"එහෙනම්"

"බෑ.....කියල හිතෙනවා අනු...."

"මොකද සල්ලි කේස් එකක්ද"

"නෑ"

"එවා හරි යන්නේ නෑ........නදී මගෙත් එක්ක ඉන්නවානම් පන්ති සදුදාට එන්න"

අපේ පන්තියේ සතියට දවස් හතරක් කීවානේ මුලින්ම මම, අද බ්‍රහස්පතින්දා සතියේ අවසන් දවසක තමයි එහෙම උනේ,

"මගෙත් එක්ක ඉන්නවානම්"

නදිකා එක පාරටම මගේ මූන දිහා බලාගෙනම ඈහෙව්වා.

"ඔව්.....මොකද"

"අනු........මම බහිනවා"

"හ්ම්.......පරිස්සමට"

බෑහෑලත් මගේ දිහ අමුතු විදිහට බලනවා.දෑක්කා.මෙකි මාව අන්දනවාද?,මගෙත් එක්ක මලෙන්ද?? ඔවා හිත හිත මනො පරක් ගහගෙන මම මගේ ගමට ආවා

කොහොමහරි ඉරත් බෑහෑගෙන යන වෙලාවේ මම වෑවු තාවුල්ලට ආවා.ලෑටා මම එනකොටත් ඈවිත්...

"මොකද යකො.....තොට උනේ"

"මොනව වෙන්නද මම ආවෙ"

"මට කියපන් ලෑටා මොකද අද උබ කලේ"


අද වෑස්ස ටිකක වෑඩ් උනු නිසා අද කතාව ටිකක් විතර වෑඩි උනා.අනික මම කතාව පොඩ්ඩක් කියනවා කියලා ගොඩක් උදවිය මෑසිවිලි නගපු නිසා එයාලානම් කෑමති වෙයි.

වෑස්ස ටිකක් අඩු කරපු වෙලේ පෑනගත්තේ නෑත්නම් එලි වෙනකන් මෙතන ඉන්න වෙනවා.

හෙටත් වෙනදා වගේම ගිමන්හලට ගොඩ වෑදෙන්න ආරාධනා කරනවා.

ලෑටා කියන්නෙ සුපිරි බොක්කක්ද, මොකෙක්ද කියල බලන්නයි, මම වෙනුවෙන් මොකද කලෙ.....බලන්නයි,

හෙට වෙනකන් ඉවසන්න.

එහෙනම් හෑමොටම ජය වෙවා!!!

6 comments:

  1. මල්ලි, උඹට හොද අනාගතයන් තියනවා. දිගටම ලියන්න.......

    ReplyDelete
  2. Shaaa...excelant malliya......i like ur writing style & ur story.mama danma ahanne na katawe awasane...mama hamadama kewannamko....best of luck my sweet

    ReplyDelete
  3. ela ela kolla nimai great work keep it up...

    ReplyDelete
  4. pradeep...................................
    ඔයාට බොහොම පින් අයියේ,ඔයාගේ වචනය මට හයියක්.

    nadee....................................
    ඔව් අක්කේ,මේක මගේ ජීවිතයේ ගලින් කොටපු මතකය,මේකේ හෑමදෙයක්ම මගේ ජිවිතය

    mihila international........................
    අම්මට හුඩු,මෙන්න පිටරට කොම්පෑනියක් ඈවිත්,මිහිල මහත්තයො බොහොම පින්,මගේ මාසික ගාස්තුව ගෙවන්න ඔයාලගේ සයිට් එක ප්‍රොමොට් කරනවට.හි.....හි...

    ReplyDelete
  5. godaak dukai thamai..eth harima lassana kathawa.mama hemadaamath kiyawanawa. oyata lassana adahas thiyenawa malli..hodata liyanna puluwan.. ithin digatama liyanna. GOOD LUCK!!!!malliya...

    ReplyDelete
  6. Keep it up Bro...
    Dannawane itin letage kata..
    End eka dannawa unath katawa sarusarai....

    ReplyDelete