මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජීවිතයේ පලමු හමුවීම{සයවන අඩහෑරය}



ඔන්න ඔයාලා මට කලින් සෑරේටත් වඩා ඉහලම ප්‍රතිචාර ලබාදුන්නා.ඒ ලබා දුන්නු ප්‍රතිචාර වලට මම හෑමදාම වගේ ඔයාලට හිස නමා මගේ ගෞරවය පුද කරනවා.මගේ කතාවේ දරුනු හරියට තමා හෙමින් හෙමින් ලගාවෙන්නේ,ඈනාට පට්ට දුකක් හිතට දෑනුනොත් කතාව ටිකක් විතර පරක්කු වෙයි.

කමක් නෑ,අදත් වෙනදා වගේම කතාව පටන් ගන්නවා ගිමන්හලේදි...

අවසන් උනේ.........

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අද එතෑන් සිට........

  "කියපන් බලන්න ලෑටා"

"අපි කෙල්ලට දෙනවා,එකීට අමතක නොවෙන්නම උබව"

"මොකක්ද යකො දෙන්නේ කියපිය මගුලක් නොකියා"

"මචො අපි දෙමු චේන් එකක්"

"තොට පිස්සුද? කොහෙන්ද බන් ඔවට සල්ලි"

"මොනවා කරන්නත් කලින් තො ප* වගේ ඉන්නේ නෑතුව අදුමක් දාගෙන වරෙන් යන්න"

"හරි යමන්කො එහෙනම්"

කොහොමහරි,මම ලෑටා මාවත් ඈදගෙනම ටවුන් එකට ආවා.කෙලින්ම ජුවලරි කඩයකට රින්ගුවා.

"මල්ලි බලමුද චේන් එකක්"

අම්මපා,මේකට නම් හොදටම පිස්සු වගේ අතේ තියෙන්නෙත් රුපියල් දහයයි.මොන චේන්ද?

"අපිට පෙන්ඩන්ට් එකකට කෑපිටල් A අකුරයි,කෑපිටල් N අකුරයි ගහලා ලස්සනට හදලා දෙන්න පුලුවන්ද?"

හරි අදනම් හරි සනීප ආතල් එකක් ලෑබෙන පාටයි.අතේ සතේ නෑතුව මොන චේන්ද?

"මහත්තයා ගෑනු ලමයෙක්ට දෙන්න වගේ"කඩේ කොල්ලා ඈහෙව්වා.ඌ දන්නේ නෑ නේ ලෑටාගේ තරම

"කෙල්ලෙක්ට දෙන්නේ නෑතුව උබේ ගෑනීට දෙන්න නේමේ චේන් එකක් හදන්න දෙන්නේ"

මේක කඩේ මුදලාලිවත් ලස්සනට නමලා තිබුනා.කොහොමත් කපටිකමේ මුදුන් මල්කඩ ලෑටා

"සර් මට ඈඩ්වාන්ස් 1000 දෙනවාද?"

මට උගුර කට වේලුනා.සල්ලි නෑතුව මේකා මොනවා කලාද කියලා,පන්ඩිතයො වගේ ඈවිත් චාටර් වෙන්නත් බෑනේ

යකො මෙන්නෙ මේකා මටත් ඈහක් ගහලා 2000 කොලයක් දුන්නා.කඩෙන් එලියට ආපු ගමන් ලෑටාව අල්ලගත්තා.

"තො කොහෙන්ද 2000 මෑව්වේ"

"දෑක්කානේ කොල්ලාගේ වෑඩ,මම උබට හෑම වෙලේකම කියන්නේ මම උබට වඩා හිතනව කියලා"

"හරි උබ පොර,ඔකනේ ඔනේ උබට"

"උබ දන්නවාද මම අද උදේ ඈවිත් ඩිසයින් එකක් තොරලා උබලාගේ ගෙදර ආවේ"

මම ලෑටාව බදාගත්තා.මහ පාරෙදිම ඒකා මට ලව් කරන්න දීලා අනිත් ඔක්කොම බලාගන්නවා.මගේ ඈහෑට කදුලක් ආවා.මොකද මම ටිකක් විතර හෑගීම්බර නීසා.

"ඈනා....උබ ලෑහෑස්ති වෙයන් අන්තිම ආසියා ගහන්න"
"මොකටද"

"ඔකීගෙන් අහලා උබට ඉවර කරන්න එපාද?,මොකක්ද බන් උබලා ලව් කරනවා කියලා ගහ,කොල පවා දන්නවා.උබලා දන්නේ නෑ"

"හරි මහත්තයො ඈනා රෙඩි"


කොහොමහරි ශේප් ගානකට අපි වෑඩේ කරගත්තා.ඉතිරිය මම දීලා දෑම්මා.ඒක හරිම ලස්සනයි.ඔය ඔක්කොම ලට්ට,ලොට්ට අරගේන ඈනා උදේ පාන්දරම පන්තියේ.නදී, ශශී එක්ක පන්තියට ආවා.මට හිතුනා පොඩි රගපෑමක් දාන්න,මම ඔලුව ගහගත්තා බන්කුවේ

"අනූ.........ඔයාට මොකද"

මගේ ඔලුවට අත තියලා ඈහෙව්වා.ඔලුව රදේ තිබුනත් සනීප වෙනවා එයා මාව කොනිත්තුවත්

"නෑ.....ටිකක් ඔලුව රිදෙනවා"

"පෑනඩොල් බීවාද"

"හ්ම්....."

එක පාරටම කෙල්ලගේ මූනේ ලස්සන හිනාවක් ඈදුනා,මට හිතුනා මේකිට පිස්සු හෑදීගෙන එනවාවත්ද කියලා.

"මොකො......හිනා වෙන්නේ"

"අනූ......ඔයාගේ අත හොද වේලා,මට හිනා ගියේ ඒකට"

අනේ මම මොන ප*** කියලා මට හිතුනා.මෙච්චර මේ වගේ කෙල්ලෙක්ට මම මෙහෙම බොරු කලානේ.ඈත්තටම ඈනාට එදානම් එපාම උනා

"අනූ.......මොනවාද කල්පනා කරන්නේ?"

"මුකුත් නෑ......"

"මම යනවා,"

එහෙම කියලා මම පන්තියට ආවා.මලා පෑනක් නෑ.කෙලින්ම මම කෙල්ල ලග.මුලු පන්තිය ඉස්සරහම මට මෙහෙම කියවුනා.

"බබී........මට පෑනක් දෙන්නකො"

"අම්මට හුඩු බබී........කව්ද බන් උබේ බබී"

නීශා එකීගෙ හෑකර කට දෑම්මා.අම්ම්පා උබව තමා හරියන්නේ ලෑටාට කියන්න හෑදුවත් මම කීවේ නෑ.

අපි දෙන්නා ඈස් වලින් කතා කලා.දෑන් ඒක උබලා ඔක්කොටම තේරෙනවානේ මම,නදීගේ ඈස් දිහා බලාගෙනම ඉන්නවා.එයත් එහෙමමයි. අපේ කරුමේටම සර් අවා.ඒක දෑකලා බලාගේනම ඉන්නවා.ඒක පාරටම මුලු පන්තියම සද්දයක් නෑ,මම ලෑටා දිහ බෑලුවා.ඒක මට ඈස් වලින් සර් පෙන්නුවා.

"කොල්ලො මොකක්ද බන් ඔකේ තේරුම"

"කොල්ලො උබ මම කියන එක ඔය කෙල්ලට කියපන්"

සර් මට කීවේ මම ඔයාට ආදරෙයි කියලා.ඒත් මම කියලා තියෙන්නේ මම ඔයාට හුගක් ආදරෙයි කියලා.ඈත්ත මම එයාට හුගක්ම,හුගක් ආදරෙයි.ඒක දන්නේ මම විතරයි.

පන්තියේ වෑඩ පටන් ගත්තා.ලමයි ගජරාමේට වෑඩ එයාලට ඉගෙන ගන්න දීලා අපි ටිකක් බලමු කව්ද මේ සර් කියලා

මෙයා,කපිතාන් වගේ, අමු මිරිස් කාලාද මන්දා හරිම සෑරයි.සර් මම ගෑන වගේම නදීක ගෑනත් හොදටම දන්නවා,සර් අපි දෙන්නට හරිම ආදරෙයි.විශේශ හේතුවක්නම් මම දන්නේ නෑ.

කොහොමහරි හවස් වරුවේ නීශා,ශශි දෙන්නා නදීකාව අරගෙන ටවුන් ගියා.අපි ඒ අතරේ බෑලුම් එල්ලලා පන්තිය එකම කෙලියයි.තනිකරම ඉස්සර අපේ සීයලාගේ කලේ මගුල් හට් එක වගේ හරිම ලස්සනයි.

කේක් එකක් මම ගෙනල්ලා,ඒකට ඉටිපන්දම් 20 ගහලා ඔක්කොම රේඩ් කලා.එයාගේ 20 උපන්දිනය.ශශීට කොල් කලා කෙල්ලව ගෙන්වන්න

"ශශී වරෙල්ලා"

"අනුපියට පපුවේ අමාරුවක්"

ශශී මටම කීවා

"තොට පිස්සුද අරකි බය වේයි බොල"

නදී දුවගෙන පන්තියට ආපු විදිහටම මට තේරුනා.ඒක නිසා මම ගිහින් එයාව පිලිගත්තා

"අනූ......මොඩ වෑඩ කරන්න එපා"

"මොකද බබී කේස් එක"

බබී මම ඔය වචනය රෙජිස්ටර් කලා ප්‍රසිද්දියෙම ඔක කීවානම් උබලාට කියන්න මම මොකටද ඈබරෙන්නේ

"මම කොච්චර බය උනාද,ඔයාට මොකක් හරි වෙලා කියලා"

"මට අවුලක් නෑ බබී"

"බබී.........තමයි එක විදිහකට ඉන්නත් බෑනේ"

"යකො ඈනා,ඔය කෙල්ලට එන්න කියපන් බන් මේක කපන්න හෑමවේලෙම ලව් කරනවානේ උබල"

උබලා දෑන් හොදටම  දන්නවානේ කව්ද ඒ අලුගේත්තුකාරයා කියලා ලෑටා

අපි උපන්දිනයට කියන සින්දුව කියලා නදී කේක් කෑපුවා.එයා හෑමොටම කේක් කෑව්වා.හෑමොටම කියන්නේ එයාගේ යාලුවන්ට කොහොමහරි ලෑටා මාව ගොඩ දෑම්මා.

"නදී ඔයා ඔක්කොටම කෑව්වනේ ඔයාගේ මහත්තයාට කෑව්වේ නෑ නේ"

අනේ කෙල්ල මටත් කටක් කෑව්වා.එකේ රස දෙවෙනි වෙන්නේ මගේ අම්මා කවපු බත් කටවල් වලට විතරයි.

මම ගෙනාපු මාලේ පෙට්ටිය පිටින්ම දෙන්න ලෑහෑස්ති උනා.කොහෙද ලෑටා එතනටත් මෑද්දට ආවා.

"අනො යකො ඔහොම දීලා වෑඩක් නෑ.ඔක කෙල්ලගේ බෙල්ලේ බෑදපන්"

එහෙම කරන්න ඈනා අකමෑති වේයිද?ඒත් කෙල්ල කෑමති වෙයිද දන්නේ නෑනේ,මම මුලින්ම කෙල්ලගෙන් අහෑව්වා.

"නදී.. මම බදින්නද"

"හ්ම්..."මම කෑමතිම වචනය පිට උනා.

බදින්නද.....කීවා විතරයි කොල්ලාන්ගේ සූ.....පාර දුන්නා දුම් විසිවෙන්නෙ.ඈනා බෑලුවේ නෑ
 කෙල්ලෙගේ බෙල්ලේ බෑන්දා.

එදා හවස එකම පිස්සුවයි.ලෑටා,ශශි දෙන්නාත් කෙල්ලට ලස්සන ගවුමක් දුන්නා.ඒකත් හරිම හෑඩයි.එදා අපි හුගක් පින්තුර ගත්තා.එදා හරිම ලස්සන හෑන්දාවක්.එදා ගත්ත පින්තූර තවම ඈනා ලග තියෙනවා.එයා වෙනුවෙන් මගේ මරනය වෙනකන් ඒවා මගේ ලගම තියේවි.

ඒ වගේම සර් අපිට හොද නිව්ස් එකක් දුන්නා.

"කොල්ලනේ අපි අනිද්දා ට්‍රිප් එක යනවා.සල්ලි ගෙනාපු එව්න් දීපල්ලා"

මට දෙලො රත් උනා.කෙල්ල සල්ලි දීලාද දන්නේ නෑ,අනික එයා යනවාද කියලාවත් ඈහුවේ නෑ

මම කෙල්ල හොයාගෙන ගියා.එයා මාලේ ලස්සන බලනවා.මට දුකත් හිතුනා.කෙල්ලො කොහොමත් ඔවා වලට කෑමතිනේ

"බබී......"

"මොකද අනූ...."

"ඔයා ට්‍රිප් එක යනවා නේද?"

"නෑ.....මට එන්න වෙන්නේ නෑ...."

"කලින් එනවා කීවා.දෑන් බෑලු මොකක්ද මේකේ තෙරුම බබී"

මට තද උනාම එයා කරන්නේ මගේ මූන දිහා බලන එක.මට ආතල් ගන්න බෑනේ හෑමවෙලේම

"මම ඔයාටත් එක්කම සල්ලි බදිනවා"

මම අපි දෙන්නාටම සල්ලි දුන්නා.

"පිස්සුද අනූ ඔයාට"

"පිස්සූ"

"මට පේනවා"

"හ්ම්......."

කොහොමහරි මම හවස ගෙදර යනගමන් කෙල්ලව අල්ල ගත්තා.

"ආහ්.....මෑඩම් කොහෙද ගියේ?"

"මම පොලට ගියානේ"

"කෑරට් අලයක්වත් නෑද්ද කන්න"

"නෑ.........."

"හෙට එනවා නේද බබි"

"අනේ....නෑ අනූ"

"මම ඔයාගෙන් අහනවා කීවේ ඒක මම හෙට අහනවා"

"අනේ......අනූ ඒකනම් මගෙන් අහන්න හිතන්නවත් එපා"

ඈනා ගොඩ කියලා ඔයාලට තේරෙනවාද? මෙතෙක් කල් බලන් හිටපු අවසන් තුරුම්පුව ගහන්න තව ටික දවසයි.

"හේතුව"

"මට බය හිතෙනවා"

"ඔයාට පිස්සුද නදී මම ඔයාගෙන් යාලුවෙන්න අහන්නේ නෑ,වෙන කතාවක් අහන්නේ"

මූන හොදටම මෑලවිලා ගියා.තනිකරම මලමිනියක් වගේ.මම එයාගේ දිහා බලාගෙන තොල් විතරක් හෙලෙව්වා.

"ඒක තමා මම අහන්නේ"

"අද බහින්නේ නෑද්ද"

"පන්ඩිතයෙක් එක්ක ඉදලා ඒකත් අමතක වෙනවා"

"අනූ.......මගේ කුඩේ කො"

මම අකමෑතිම දේ කුඩේ.ඈනා කුඩ ඉහලන්නේ හෙන ගහලා වෑස්සොත් විතරයි.නෑත්නම් ලගටවත් ගන්නේ නෑ.

අනීක තමා මට ඔවා අමතක වෙනවා.මගේ ඔලුව පිස්සන් කොටුව වගේනේ

"අහ්.....මට අමතක උනනේ"

"හෙට ගේන්න"

එහෙම කියලා මට හිනාවක් දාලා ගියා.

මට තියෙන මගේ මනො පාර ගහගෙන මම ගෙදර ආවා.,මම රෑ වෙලා කෙල්ලට කොල් එකක් ගන්න හදන කොටම ලෑටා කතා කලා.

"අනො,අපි හිතන තරම් වෑඩේ ලේසි නෑ"

"මොන වෑඩෙද ප*"

"ඈනා මම ඉන්නේ නදීකලාගේ ගෙවල් ලග"

"මගේ කෙල්ලගේ ගෙදර උබ මොකද කරන්නේ"

"මම ආවේ ලග ගෙදරකට මිසක් නදීකලාගේ ගෙදර නෙමේ"

මට ඔය අතරේ ලෑටාගේ පොන් එකෙන් වලියක් වගේ ඈහුනා.

"ලෑටා වලියක් නේද"

ඈනාට වලි කීවම ඊට දෙයක් නෑ.කොහොමත් මම වලි කාරයෙක්.මගේ ජීවිතයෙන්  වලි වලට යන එක වගේම මට මල පනින දෙත් හදලා මගේ ජීවීතයට පිලිවෙලක් කලේ නදීකා



"ඔව්....නදීකාලාගේ තාත්තා ගෙදර වලන් පොලවේ ගහනවා"

"බීලාද"

"නෑතුව උබ හිතුවාද ආතල් එකට වලන් පොලවේ ගහනව කියලා"

"ඈනා උබ දෑන් කොල් කරන්න එපා,කෙල්ලට.මම ටිකක් ඉස්සහරට යනවා උබ මේක කට් කරන්න එපා"

කොහොමහරි ලෑටාගේ රහස් පරීක්ශන වෑඩේට මමත් ආවා.මට දෑන් ඔක්කොම ඈහෙනවා.කෙල්ලට තාත්තා හොදටම ගහනවා වගේම,වලන් පොලවේ ගහන සද්දේත් හොදට ආවා

දෑන් මේක කියවන් ඔයාලට තරහත් යනවා ඈති මම මොකද පෑන්නෙ නෑත්තේ කියලා මෑද්දට මම හිටියේ ලෑටා ඉන්න තෑන ඉදන් කිලොමීටර 10 විතර ඈත මගේ ගමේ.මම යනකොට කොහොමත් ඔක්කොම ඉවර වෙනවා.ලෑටාත් මෑද්දට පෑනලා නෑ.මම පොන් එක කට් කලේම නෑ,ලෑටා ආයෙත් කතා කලා.

"අනො.....මේකා මහ ප**"

"මගේ කෙල්ලට ගෑහුවාද"

"ඔව්...ඒකා උබේ නම කියලා ඒකිට කොන්ඩෙන් ඈදලා ගහනවා"

එයාට ලස්සන කොන්ඩයක් තිබුනා.ඒක පිඹුරෙක් වගේ හරිම මහතයිකොන්ඩේ ලෙහෙලා දෑම්මාම අපේ ගෙදර වී වෙලන මාගල වගේ.ඉනටත් වඩා පහලට කොන්ඩේ තිබුනා.

මට උපරිම මල පෑන්නා.මට ලෑටා එක්ක හොදටම මල

"පො***ප** උබ මගේ කෙල්ලව බේරපන් බන්"

කොහොමහරි ගමේ එව්න් මෑද්දට පෑනලා රන්ඩුව බේරලා තිබුනා

පහුවෙනිදා මම උදේම පන්තියට ආවා.මට මේක අහනවාද නෑද්ද කියලා හිතගන්න බෑරුව කලින් රාත්‍රියේ ඉදන් මම තවම හිතනවා.කොහොමහරි කෙල්ල පන්තියට ආවා.එලි වෙනකන් අඩපු ගතියක් මට හොදට පෙනුනා.එයා මාව මග අරින්න උත්සාහ කලත් මම කෙල්ලව අල්ලගත්තා.

"නදී....මට ඔයාත් එක්ක කතා කරන්න ඔනේ"

"අනේ.......අනූ මට වද දෙන්න එපා"

මට හොදටම මල පෑන්නා.අල්ලගත්තා කෙල්ලගේ අතින් ඈදගෙනම ආවා කාටවත් පේන්නේ නෑත් තෑනකට

"හරි දෑන් කියමු"

"මොනවාද අනූ"

"මට බොරු කරන්න ලෑහෑස්ති වෙන්න එපා,තේරුනාද මම ඔක්කොම දන්නවා කලින් දවසේ රෑ උනු දේවල් ඔක්කොම කොහොමද දන්නේ කියලා අහන්නේ නෑතුව මට හේතුව කියන්න"

මගේ මූන දිහා බලාගත්තා ආයෙත් සෑරයක් ඉන්නෙත් තද වෙලා තවත් විකාර කරනවා බෑරිම තෑන ආයෙත් කීවා

"ඔයා කියනවාද,නෑත්නම් මම එයාගෙන්ම අහගන්නද?"

"අනේ.....අනූ මගේ තාත්තා මම පොඩි කාලේදිම පපුවේ අමාරුවක් හෑදිලා නෑති උනා.බාප්පා අපේ ගෙදරට ආවා.එදා ඉදන් අපි මේ දුක විදිනවා අනූ"

මට හුස්ම ගන්න බෑ වගේ දෑනුනා.නිකන් මම ගුටි කාලා වගේ.මට ඈත්තටම උපරිම දුකක් වගේම සුපිරි මලක් හිතට ආවා.

"ඔයා බය වෙන්න එපා.... මම ඉන්නවා ඔයාට"
එසෑනින් දිය ඈල්ලක් කඩා හෑලුනා.

"අඩන්න එපා....කො මෙහේ බලන්න,අඩලා බෑනේ කෙල්ලේ"

මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන මම අයින් උනා.

ඒ ආදරවන්තයන්ට ආදරය කරන්න දීලා අපි එහෙනම් ගිමන් හලෙන් සමු ගන්නවා.හෙටත් සුපුරුදු පරිදි ගිමන්හලට ගොඩ වෑදෙන්න ආරාධනා කරනවා.

එකිනෙකාට හොරෙන් ආදරය කරන මේ ප්‍රේම කුරුල්ලන්ට ඉදිරියට මොනවා වේද ඉවසමු තව දවසකට

අදත් ගිමන්හලට ලබා දුන් ඉහල ප්‍රතිචාර වලට මගේ ප්‍රනාමය පුද කරනවා

ජයවේවා!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්



















No comments:

Post a Comment