මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව{පස්වන දිගෑහෑරුම}


  ඔන්න සති තුනක දිගු නිහෑඩියාවකින් පසු අපි ගිමන්හලට ඔබ වෙනුවෙන් එකතු වෙන්නයි සුදානම,අදත් සුවහසක් සයිබර් අවකාශයේ ගිමන්හලට හද බෑදි ආදරනිය අපගේ රසිකයන් වෙනුවෙන් ආදරයේ මිහිරියාවේ පස්වන දිගෑහෑරුම දිගහරින්නයි සුදානම

කලින් කලාපයන් වලට ඔබලා ලබ දුන් ප්‍රතිචාර වලට අපි හිස නමා ආචාරය දක්වන්නෙමු,එලෙසම අප හට පස්වන කලාපය නිකුත් කිරිමට සිදුවු ප්‍රමාදය නිසා ඔබලා ලබාදුන් විවෙචනයටද අපේ හිස පහත් කරමු
එලෙසනම් අද දවසේ ඔබ වෙනුවෙන් දිගෑහෙරෙන්නේ ආදරයේ මිහිරියාවේ පස්වෑන්නයි.

අවසන් උනේ..........

මම නිදීකාව බෑන්කුවට ඇරලවලා පන්තියට උගන්වන්න ඇතුල් වුනා

අද එතෑන් සිට.........

පන්තිය කරන එකනම් ඇනාට එක හිතකින් කරන්නම බෑරි උනා.කෙල්ලට මොකෙක් හරි කේස් එකක් දාලාද දන්නේත් නෑනේ,මොනව උනත් මගේ ජීවිතයේ මුලින්ම කියලා උගන්වන එක නිසා උපරිම හොදට එකත් කලා.පන්තියත් මම මුලින්ම කරපු දවස නිසා කලින් එවර කරලාම දෑම්මා.ටිකකින් මගේ පරන යාලුවෙක් කතා කරනවා.

"අඩො........පො*"

"රෑ වෙලා වරෙන් පෙන්වන්න පො* කියල"

"ඇනා,මට පට්ට රෑග් දුන්නා බන් ලොවෙත් නෑ"

"තොට හොද වෑඩේ ලෑටො"

 "තො නම් කියයි,ඇනා මම හෙට පාන්දරම එනවා උබ වෙනුවෙන්"

"හරි වරෙන්කො,සෙට් වෙමු"

කොහොමහරි මම එදා දවසත් උපරිම අමාරුවෙන් ඇදගත්තා මගේ නීලු නෑතුව,ආදරය කරනකොට එකිනෙකාව නොදෑක ඉන්න බෑ කියන්නෙ සහතික ඇත්ත,මොකද මම එදා හවස පන්තිය ඉවර උනු ගමන් ටවුන් එකට දිව්වේ පිස්සු හෑදිලා වගේ,හෑමොම මට හිනා උනා ඒත් මට කොහෙද ඔවා ගෑන ගානක්

 බෑන්ක් එක ලග මම නීලු වෑඩ ඉවරවෙනකොටම,පිස්සු බල්ලා වගේ මට හොදටම හෑති,ටිකකින් මගේ කෙල්ල බෑන්ක් එකෙන් එලියට ආවා.

"මොකද අනූ,ඔයාට උනේ දාඩියත් දාලා,කොන්ඩෙත් අවුල් වෙලා රන්ඩු උනාද කාත් එක්ක හරි"

"නෑ,මම එක්කෙනෙක්ට පොරොන්දු උනා එයාව අරගන්න එනවා කියලා"

 "පිස්සා"

"හ්ම්.......කවුරු නිසාද එහෙම උනේ"

"මම හරිම වාසනාවන්තයි ඔයාව මට අයිති උනු එකට"

"විකාර නෑතුව ඉක්මනට යමු"

 කොහොමහරි අපි දෙන්නා ටවුන් එකට ඇවිත් බස් එකකට නෑග්ගා.බස් එකත් අපිටම වාගේ හොදටම ගාටන්න ගත්තා,බස් එකට කලින් දුවලා යන්න පුලුවන්,

"බබි,බස් එක නියමයි"

"මොන නියමක්ද ගාටනවානේ"

"මට ඔයත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුලුවන්නේ"

 එහෙම කියලා මම එයාගේ උර පත්තේ ඔලුව හෙමිහිට තියාගත්තා,හිත පිරුනා,පුදුම සතුටක් හිතට              ආවා.ඒක ලව් කරපු කෙනෙක්ට හොදටම තෙරෙනවා.

"මොකද අනේ වෙලා තියෙන්නේ,මිනිස්සු දකි"

"මම වගේ කෙනෙක් එක්ක මෙහෙම යන එක ඔයාට ලෑජ්ජාද බබී"

 "අනු..........ඔයා එහෙම කීවේ මොකද මට"

"නෑ නිකන්"

එහෙම කියන්නත් කලින් මෙයා මට හොදටම තුරුල් උනා,ඉක්මනටම මම අයින් උනා,මට වඩා මගේ කෙල්ලගේ වටිනාකම මම දන්න නිසා මොකද කෙල්ලෙක්ගේ වටිනාම වස්තුව චරිතය

 "අනේ........අනූ.ඔයා හොදම නෑ මට ඉන්න දෙන්න එහෙම"

"මිනිස්සු දකිනවා,එවා කවදා බෑරිද"

 "පිස්සා"

එයා එහෙම කියලා බස් එකෙන් බෑහෑලා ගියා,වෙනදා වගේම මම මනො පාරක් ගහගෙනම ගෙදර බලා පිටත් වුනා.හවස් වරුවේ කොල්ලොත් එක්ක පිට්ටනියට සෙට් උනා,ඔය අතරේ........

 "අඩො..........ඇනා,මොකද පො** ප* තො හන්දියට ආවේ නෑත්තේ මාව ගන්න,උබ වෙනුවෙන් එනවාට ඔන්න අපිට සෑලකිලි"

ඔයාලා දන්නවානේ කව්ද කියලා ලෑටා,ඒකත් මාව හොයාගෙනම ආවා

"අඩො,නෑ බන් මම එන්න ටිකක් පරක්කු උනා බන් ගෙදර"

"උබට ඉතින් දෑන් කරත්ත දක්කන්නත් තියෙනවානේ,යකො උබ අනිත් දෙන්නටත් කීවද?"

 "අඩො කීව එක හොදා,මම සුදාටයි,ගොට්ටාටයි දෑන් කොල් එකක් දාන්නම්"

මම ඒ වෙලේම උන් දෙන්නාටත් කතා කරලා විස්තරය දුන්නා.කලින් කීවා වගේම උන් දෙන්නා වෙන වෑඩක් එහෙමත් දාගෙන තිබුනේ නෑ

කොහොමහරි මම ලෑටාවත් ගෙදර ලගට දාලා මමත් ගෙදරට ආවා.වොශ් එකක් එහම දාලා මලක් කඩන්න සෙට් උනා.

 "බබි........"

"හ්ම්..."

"මොකද බස්සෙක්ද?"

"නෑ...."

"එහෙනම්"

"ඉස්සෙක්" එහෙම කියලා හිනා වුනා.

"විකාර"

"අනූ....කෑවාද?"

"තවම නෑ,තවම මම මල් කඩනවා"

"විහිලු නෙමේ හෙට එනවානේ,මම බලාගෙන ඉන්නවා උදෙන්ම එන්න බබො"

 "මම පාන්දරම ඇවිත් ඉන්නද ගෙවල් ලගට වෙලා"

"පිස්සා"

"හරි මම එන්නම් 10 විතර හරිද බබී"

"හ්ම්......."

"එහෙනම් මම තියනවා"

 "එපා..........අනූ,තව කතා කරන්න පටන් ගත්තා විතරනේ"

"මට නිදිමතයි"

"එපා,එපා නිදියන්න,මට ඔයා කතා කරනව කියන්නේ ලොකු දෙයක් බබො,කලින් යාලු වෙලා හිටපු අයියා සදුදා එනවා අනූ.....මම මොකද කරන්නේ,මම කොහොමද දෑන් එයාට මූන දෙන්නේ"

 "ඒකත් එහෙමද?"

"මොඩයා වගේ ගහගන්න යන්න එහෙම එපා තේරුනාද?"

කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් ගහගන්න තරම් ඇනා මොඩයෙක් නෙමේ,අනික ඔය කොල්ලත් මම වගේම එයාට හූගක් ආදරය කරන්න ඇති කියල මට ඉස්සරම ඉදන් තේරුනා.

 "හරි........හරි"

"මට එකම බය ඔයා ගහ ගනි කියල අනූ එයත් එක්ක,මට පොරොන්දු වෙන්න ඔයා එහෙම කරගන්නේ නෑ කියලා"

"පොරොන්දු වෙනවා මගේ රත්තරනේ"

එහෙම කියලා මම රෑට මල් කඩමු කියලා පොන් එක තිබ්බා.දෑන් ඉතින් තව ප්‍රශ්නයක්,එකක් ඉවර වෙනකොට තවත් එකක්
 ඒකටත් ඉතින් කොහොම හරි මූන දෙන්නම වෙනවා,කියලා හිතාගෙනම මම නිදාගත්තා.

පහුවෙනිදා කොහොමහරි උදේ පාන්දරම ආටා එක කෑසට් එකක් කරගෙනම මගේ පාපතර මිතුරන් ටික ගෙදරට කඩාපාත් උනා.

"අඩො,පො** ප* නෑගිටපිය හු***"

 ලෑටාගේ හෑකර කට වෙනදා වගේම අදත් මුලින්ම ඇහුනා.

"මට නිදාගන්න දීපන්කො"

"යකො,අද නදීව බලන්න යන්නේ නෑද්ද උබ එතකොට"

මාව එකපාරටම දුන්න වගේ ගෑස්සිලා ඇහෑරුනා,

 "මල හු*** හු** මල් පෙත්තයි,ඔහොම හිටපන් මම පටස් ගාලා එන්නම්"

එහෙම කියලා මම යන්න රෙඩි උනා,කෙල්ලෙක් බලන්න යන නිසා ඉතින් දන්නේ නෑද්ද සුපිරියටම රෙඩි උනා.

"ඇනො,උබ අද බදිනවාද බන් කෙල්ලව?"

එහෙම ඇහව්වේ ආටා එකට නගින ගමන්ම එකේ හිටපු සුදා

 "පිස්සුද බන් යමන් ඉක්මනටම,මම කෙල්ලට කීවා ඉක්මනට එනව කියලත්,කොහෙද උබලා පරක්කු උනානේ"

"අනේ ඇනො,උබව දුම් ගස්සලා මරන්නේ මම" ලෑටා කීවා

 කොහොමහරි ඔය මගොඩියො තුන් දෙනාත් එක්කම මම කෙල්ලගේ ගෙවල් ලගටම ආවා,කෙල්ලගේ ගෙදරදී ඇනාට මොනවා වෙන්න ඇතිද?අරුන් තුන් දෙනා මගේ පටි රොල් කලාද?

ඔය ඔක්කොම ඉතින් ඔයාලට බලන්න තව දවස් කීපයක් ඉවසන්න වෙනවා.

 ඒ වගේම මෙම කතාව මුල ඉදන් කියවන අපේ මූනු පොතේ ගිමන්හල ප්‍රෙක්ශකයින්ටත්,වගේම ලොව දස දෙස පුරා විසිරි සිටින ගිමන්හලට හද බෑදි හිතවතුන්ටත් අපගේ හිස නමා ආචාර කරනවා.ඔයාලාගේ අදහස අපිට ලොකු ශක්තියක් ගිමන්හලේ ඉදිරි කටයුතු සදහා,

ඒ වගේම ඔබලාගේන් මෙම කලාපය නිකුත් කිරීමට මෙතෙක් කාලයක් ලබා ගෑනිම හෙතුවෙන්ද ගිමන්හල සමාව ඉල්ලනවා.

 අදත් ගිමන්හලට මෙම දිගෑහෑරුම ඉදිරිපත් කිරීමෙදී මිහිල රෙඩියොව ලබා දුන් සහයොගයට අපගේ ප්‍රනාමය පුද කරමු.

ජපානයේ දිදුලන ලාංකීය සකුරාව
       
           මිහිල

ඔබටත් වරක් පිවිස වෙනස එහි වටහා ගන්න අපි ආරාධනා කරනවා

 http://mihilaradio.com/

 සෑමටම ජයවේවා!!!


ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්

5 comments:

  1. නියමයි මල්ලි..... දිගටම ලියන්න....

    ReplyDelete
  2. අමිමෝ එක හුස්මට සේරම ටික කියෙවිවා!!! නියමයි අයියේ ! ඉක්මනටම ඉතුරැ ටිකත් දාන්න!

    ReplyDelete
  3. එළකිරි මචන්...
    දිගටම ලියපන්, ඔක්කොටම වැඩිය වටින්නේ මේ දෙබස් ඔක්කොම මැවිලා පේන්න ලියල තියෙන එක
    ජය වේවා.....!!

    ReplyDelete
  4. නියමයි මිත්‍රයා ආගමනයට සුබ පැතුම්. පේනවනෙ ශ්‍රාවක ජනතාවගේ ප්‍රතිචාර. කතාව දිගටම ලියපන්.

    ReplyDelete
  5. ප්‍රදීප් මයා;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    අයියේ.....ඔයගේ අදහස ගිමන්හලට සම්පතක්.බොහොම පින් කතාව බෑලුවාට වගේම ඔයාගේ අදහසටත් ඉක්මනට දාන්නම්කො ඊලග කොටස

    ම්ගේ දිනපොත;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    ඔයාලා කතාව එපා කියනකන් අපි කට්ටිය ලියනවා.හෑමදාමත් අපිත් එක්ක ඉන්න කියල අපි දිනපොතට කියනවා.

    ලොකු කොල්ලා;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    එහෙම තමා ලොකු එකො,අපි වෑඩක් කලාම ඔයාලට ඉක්මනට කියවගන්න තමා ඉතින් අපි එහෙම කලේ....රෑදෙන්න ආරාධනා කරනවා අපි ලොකු කොල්ලාට අපිත් එක්ක


    චන්දික මයා;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    කාලයකින් වෙලාවක් ලෑබුනා.ඔන්න අපි කඩාපාත් උනා.මොකද බන් මගේ නවාතෑන වහලා දාලා.මොකක් හරි උදව්වක් ඔනනම් මූනු පොත දිහා කරක් ගෑහුවොත් මාව අල්ලගන්න පුලුවන්.ආගමනයට පින් දුන්නාට පින්..

    ReplyDelete